රෝද ගොඩක් තියෙන ඒවා Part 4

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
394285_425506340817834_1750899118_n.jpg

මේක ගෙන්නුවේ කොයි කාලෙද... මම අදමයි දැක්කේ:angry:
 
ucakila

Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අපිත් මේ ලගදි උඩරට මැණිකේ එක්ක ගියා රේල් හයික් එකක්
    ත්‍රෙඩ් එකක් දාල තිබුනා
    ඊළගට පොඩි අයිඩියා එකක් දීපන්කො කෝච්චියෙන් යන්න ට්‍රිපක් :yes::yes:

    පුලුවන්නම් වව්නියා , මඩකලපුව , නැත්නම් ත්‍රිකුණාමලේ යන්න ..මාත් ඊළඟට යන්න ඉන්නේ කන්තලේ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පිස්සුද යකෝ කොයි රැජිනට උනත් එක පෙට්ටියයිනෙ තියෙන්නෙ. ඇයි රජරට රැජින කියල ලොකු සීන්ද?? :lol::lol::lol:

    පිස්සුද බන් මේ රැජිනට පෙට්ටි 8ක් ම තිබුන ...එකක් දෙකක් කැඩුනත් අවුලක් නෑ :rofl::rofl::rofl::rofl::rofl:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පුලුවන්නම් වව්නියා , මඩකලපුව , නැත්නම් ත්‍රිකුණාමලේ යන්න ..මාත් ඊළඟට යන්න ඉන්නේ කන්තලේ

    අපිත් කල්පනා කාලේ ත්‍රිකුණාමලේ පැත්තේ තමා
    බලමුකෝ :yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    M4 ,M5, S9 , S11
    very nice bro...
    Chinese S12 is also present now ;-)

    ඔව් ඔව් ඒක නුවරට trial එනකොට මම බලන්න ගියා ..ඒත් එකේ පස්සේ ලෙඩ දෙන්න උනාලු ...දැන් ඔන්න ඒ ටිකත් හදල අද පොල්ගහවෙලට trial එකක් ගියා කියල ආරංචියි
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අලුතෙන් s12 ගෙන්නුවා නේද ලගදි:confused:

    ගෙන්නුවනම් තමයි ඒත් ගෙනාපු ගමන් ලෙඩ කියලයි ආරංචිය .වැඩි විස්තරයක් නම් දන්නේ නෑ ...අද ඔන්න හදල ටෙස්ට් රන් එකක් ගියාලු
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ade ehema kiyanna epa ban ara aurudu 58k parana engima hondai aluthen gena indian magul walatai cheena patas walatai wada .aluth ewa leda godawal .parana ewa supiri
    හරි සහෝ උබ කිය එක ඇත්ත:yes::yes::yes: අපේ රටට ගේන තරමක් ගේන්නේ ජරාවනේ:angry::angry::angry:.අපි මෙහෙම හිතමු ඔය ඉන්දියන් හරි චීන හරි කුනු ගොඩවල් 10ක් ගන්න එක නවත්තලා :frown::frown::frown:එක හොද කොලිටි ජපන් එන්ජිමක් ගත්තොත් මොකද:yes::yes::yes:.ඒවා අවුලක් නෑ මම හිතන්නේ:yes::yes::yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    හරි සහෝ උබ කිය එක ඇත්ත:yes::yes::yes: අපේ රටට ගේන තරමක් ගේන්නේ ජරාවනේ:angry::angry::angry:.අපි මෙහෙම හිතමු ඔය ඉන්දියන් හරි චීන හරි කුනු ගොඩවල් 10ක් ගන්න එක නවත්තලා :frown::frown::frown:එක හොද කොලිටි ජපන් එන්ජිමක් ගත්තොත් මොකද:yes::yes::yes:.ඒවා අවුලක් නෑ මම හිතන්නේ:yes::yes::yes:

    එහෙම ගේන්නේ නැති වෙන්න හේතුවකුත් තියෙනවා පලවෙනි ඒක තමයි ඒ රටවල් වලින් ඉන්දියාව චීනේ වගේ ණයට එහෙමත් නැත්නම් ගෙවීමේ ක්‍රමයට එන්ජින් දෙන්නේ නැති ඒක...
    හැබැයි මමනම් දකින විදිහට මෙතන තියෙන ලොකුම හේතුව ඒ රටවල් වලින් ගෙන්නද්දී ලොක්කන්ට එන කොමිස් කුට්ටිය අඩු ඇති..කොමිස් හම්බෙනවානම් ඕනි රටකින් ඕනි ගානකට ගෙනෙයි..අර M10 ප්‍රංශයෙන් ගෙන්නුවා වගේ ..සාමාන්‍ය එන්ජිමකට වඩා හෙන ගානක් වැඩියෙනුත් දීල ගෙනාවේ. ගෙනාපු දවසේ ඉඳන් ලෙඩ නේ .ඒ වගේ High tech බඩු ලංකාවට හරියන්නේ නෑ එහෙම දැන දැනත් ගෙනාවනේ කොමිස් නිසා
     
    මෙහේ පාරවල් වලට ඒ එන්ජින් ගැලපෙන්නෙත් නෑ නේද බන්:(:(.මේවා කවදා දියුනු කරයිද:angry::angry:?උබ CGR ද බන්:D:D.