ඇම්ඩන්***

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඇම්ඩන් තම මව ඇඳුම් මාරු කරද්දි ඇගේ රහස් පෙදෙස දුටුවේය.
    ඇම්ඩන්: “අර මොකද්ද අම්මේ?”
    මව: (මඳක් පැකිළි )”ආ ඒ අම්මගෙ කලු පාට මූදු හත්ත නේ!” පිළිතුරෙන් ඇම්ඩන් සෑහීමකට පත්විය. පසුවදා ඔහු විසින් කිරි වීදුරුව හලා ගන්නා ලදී.
    ඇම්ඩන්: “අම්මේ, අම්මගෙ කළු පාට මූදු හත්ත දෙන්නකෝ මේ කිරි ටික පිහිදාන්න”
    මවා: “අනේ පුතේ ඒක නැති වෙලානෙ?”
    ඇම්ඩන්: “අම්මා බය වෙන්න එපා, මම දන්නවා ඒක තියෙන තැන. මම දැක්කා අප්පච්චි ඒක මැගිලින් නැන්දලාගෙ ගෙදර අරන් ගිහින් මූණ හෝදනවා”


    මේ සිද්ධිය වූයේ ඇම්ඩන් කුඩා කලය.

    ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, කැ^ කියන්නේ මොනවද?”
    පියා: (මඳක් කල්පනාකර ) “ආ මේසේ උඩ කෑම තියලා කියලා”. ඇම්ඩන් ඔලුව වන්) එය පිළිගනී. පසුවදාද ඔහු දුවගෙන එයි.
    ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, @1#ගෙ පුතා කියන්නේ කවුදා?
    පියා: (මඳක් කල්පනාකර ) “ආ ඒ පල්ලියේ සුවාමිටනේ” ඇම්ඩන් ඔලුව වන්) එය පිළිගනී. පසුවදාද ඔහු දුවගෙන එයි.
    ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, හු^&$# කියන්නේ මොකද්ද?”
    පියා: (මඳක් කල්පනාකර ) “ආ ඒ පුතේ ඇඳුම් ඇඳ ගන්නවටනෙ” ඇම්ඩන් ඔලුව වන්) එය පිළිගනී.
    මේ අතර පල්ලියේ සුවාමි රෑ කෑමට ඇම්ඩන් ගේ ගෙදර එයි. එය දුටු ඇම්ඩා “හරියට හරි” යයි තමට කියා ගත්තේය. ඉන් පසුව සුවාමි වෙතට ගොස් “!@#ගෙ පුතෝ, මේසෙ උඩ $% තියෙනවා, අම්මයි, අප්පච්චියි උඩ කාමරේ $%%වා” යයි කීය


    ඇම්ඩන් මාලු ගේන්නට යයි. මේ දුටු සුමනා සිතුවේ ඇම්ඩන් ගාව ඇති සල්ලි ටික කඩා ගන්න්නටය. සුමනා ඇම්ඩන්ට කතා කලේය.
    සුමනා: “ඇම්ඩන්, ඇම්ඩන්, පොඩ්ඩක් මෙහෙට එන්නකෝ!”
    ඇම්ඩන්: “ඇයි?”
    සුමනා: “මගේ @#ත තියෙන්නේ කොයි පැත්තෙද කියල කිවුවොත් මම රු. 50ක් දෙනවා. ඇම්ඩන් වැරද්දුවොත් මට රු. 50ක් දෙන්න ඕනා”
    මුදලක් හොයා ගැන්මට හොඳ අවස්ථාවක් යයි සිතූ ඇම්ඩන් එකඟ විය.
    ඇම්ඩන්: “$#ත තියෙන්නේ පස්සේ!”
    සුමනා: “නෑ මේ ඉස්සරහ” කියා කකුල් දෙක පළල් කර පෙන්වීය. ඇම්ඩන් රු. 50 පරාදය. ඇම්ඩන් රු. 50 සුමනාට දී ගෙදරට බොරුවක් කියා ශේප් විය.
    පසුවදාත් සුමනා ඇම්ඩන් මාලු ගේන්නට යන බව දැක “ආයෙත් ඔට්ටුව අල්ලමුද?” යයි ඇසීය. පස්සේ නැත්නම් $## අනිවාර්යයෙන්ම ඉස්සරහ තිබිය යුතු බව දන්නා නිසා ඇම්ඩන් මෙවර “ඉස්සරහ” යයි කීය. සුමනා එවට දෙකට නැවි “නෑ මේ පස්ස පත්තේ” යයි කීය. අදත් ඒ නිසා ඇම්ඩන් පරාදය. තුන්වැනි දවසේද මාළු ගේන්නට යන ඇම්ඩන් දක සුමනා ඔට්ටුව මතක් කළේය. “අනේ මේ සුමනෝ, උඹේ 2#ත තියෙනකම් අපට මාළු කන්න වෙන්නෙ නැතැයි” කියමින් ඇම්ඩා හෙමින් සීරුවේ ශේප් වී ගියේය

    Warning...
     
    Last edited:
    • Like
    Reactions: madura199