ඔන්න මචෝ අද තමයි බලන්න පුළුවන් උනේ....ආධුනික නිර්මාණ කරුවෙක් විදියට සහෝගේ මේ නිර්මාණය ඉතාම සාර්ථකයි කියන්න පුළුවන්....මම ඒ කිව්වේ අධ්‍යක්ෂණය පැත්තෙන්....හැබැයි රඟපෑම පැත්තෙන් ගත්තම (ප්‍රධාන නිලි චරිතය හැර) පොඩි පොඩි අඩු පාඩු පේන්න තියෙනවා, ඒක ප්‍රශ්නයක් නෑ මොකද මේ ඉන්නේ වෘතීය මට්ටමේ නළු නිලියෝ නෙවෙයි නේ.....මම මේකේ දැකපු තව පොඩි අඩු පාඩුවක් කියන්නද, අවුරුදු ගානකට පස්සේ හිමාශි ව ෂොප් එකේදී දකින සීන් එකේදී කොල්ලගෙන් මීට වැඩිය වෙනස් ඇක්ෂන් එකක් එන්න ඕනි කියල මට හිතෙනවා....මොකද එච්චර කාලයක් දකින්න ලැබුනේ නැති තමන්ගේ හදවතේ ඉන්න කෙනෙක්ව එක පාරට මේ වගේ දකින්න ලැබෙනවා කියන්නේ හිත හිරිවැටිලා යන අවස්තාවක් නෙ....ඒ වගේ පොඩි පොඩි අඩු පාඩු ටිකක් තියෙනවා ඕනම දෙයක් මුලින්ම කරද්දී එහෙම වෙනවනේ ඒක ප්‍රශ්නයක් නෑ.....මම නම් කොයි වෙලෙත් කමෙන්ට් දාන අයට කියන්නේ මේ වගේ දේවල් බලල එල,පට්ට කියල යනවට වැඩිය තමන්ට පේන අඩු පාඩු කියල යන්න කියල...මොකද එතකොට තමයි ඒ දේවල් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ.....ඒකයි මාත් මේ දේවල් පෙන්නලා දුන්නේ...