CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් කව්රු හරි කියනවද winsys එකේ CCNA කරාම දෙන්නේ උන්ගේ Certificate එකක්ද, උන් කියනවලු ඒ එකෙන් JOB එක අරන් පස්සේ Exam කරන්න කියල මේක ඇත්තද?
    COMPANY වල එහෙම WINSYS එකේ
    Certificate එකට JOB දෙනවද බන? HELP....

    CCNA Exam එක කරාම CISCO වලින් Certificate එකක් දෙනවා. winsys එකේ Certificate එකක් දුන්නත් නැතත් ප්‍රශ්නයක් නෑ (ලංකාවේ ලොකු Company එකක winsys වල Certificate එකකට එතරම් පිළිගැනීමක් තියෙයි කියලා හිතන්න අමාරැයි ).
     
    anu4ranga708

    Junior member
  • Oct 12, 2008
    161
    22
    18
    CCNA Exam එක කරාම CISCO වලින් Certificate එකක් දෙනවා. winsys එකේ Certificate එකක් දුන්නත් නැතත් ප්‍රශ්නයක් නෑ (ලංකාවේ ලොකු Company එකක winsys වල Certificate එකකට එතරම් පිළිගැනීමක් තියෙයි කියලා හිතන්න අමාරැයි ).

    MAMA kiyanne, CCNA exam eka karanna kalin WINSYS eke igenegaththa kiyala dena certificate eka. eeta passe puluwanne CCNA original Exam karanna with working experience. CCNA kara kiyala Cisco ceryificate labenne nane. exam karannama onane. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled::baffled: poddak e gana in detaily kiyanawada,
     
    AmithIroshan

    Member
    Oct 25, 2008
    25
    0
    0
    Great Work Machan. Keep It up

    Machan mata poddak kiyanavada CCNA vitharak karala lankave hari pitarata hari job ekak hoyaganna puluvanda? Salary kohoma vevida? CCNA Vitharak athida job ekak set karaganna? Naththan thava qulification onada? A monavada?:confused:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    MAMA kiyanne, CCNA exam eka karanna kalin WINSYS eke igenegaththa kiyala dena certificate eka. eeta passe puluwanne CCNA original Exam karanna with working experience. CCNA kara kiyala Cisco ceryificate labenne nane. exam karannama onane. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled::baffled: poddak e gana in detaily kiyanawada,

    WINSYS එකේ CCNA Class ද ගියේ නැත්තම් ඩි‍ප්ලෝමාවක්ද කලේ ? CCNA class ගියානම් CCNA exam ලියන්නේ නැතුව Class වලින් ගන්න Certificate වල කිසිම වටිනාකමක් නෑ. අනික ඒකේ තේරැමකුත් නෑ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Machan mata poddak kiyanavada CCNA vitharak karala lankave hari pitarata hari job ekak hoyaganna puluvanda? Salary kohoma vevida? CCNA Vitharak athida job ekak set karaganna? Naththan thava qulification onada? A monavada?:confused:

    මචං මේ thread එකේ මම කිහිප වතාවක් ඔය ප්‍රශ්නෙට පිළිතුරැ දීලා තියෙනවා. පොඩ්ඩක් පරන post කියවලා බලපන්.
     
    AmithIroshan

    Member
    Oct 25, 2008
    25
    0
    0

    මචං මේ thread එකේ මම කිහිප වතාවක් ඔය ප්‍රශ්නෙට පිළිතුරැ දීලා තියෙනවා. පොඩ්ඩක් පරන post කියවලා බලපන්.

    Man parana post baluva machan eth mata pahadili na. poddak a gana visthara ai dapanako loku udauvak machan plzzzz
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Man parana post baluva machan eth mata pahadili na. poddak a gana visthara ai dapanako loku udauvak machan plzzzz

    ලංකාවේ Job Market එකයි පිටරට Job Market එකයි ‍හුගක් වෙනස්. කොහොමත් CCNA විතරක් කරලා එක පාරට ඉහළ වැටුපකට යන්න බෑ. එතනදි Experience එකත් හුගක් බලපානවා. ලංකාවේ CCNA කරපු නමුත් අත්දැකීම් නැති කෙනෙකුට Network Assistant, Technical Assistant වගේ Job එකකට යන්න පුලුවන් හැබැයි Salary අඩුයි. හැබැයි ඉතින් chance එක තියෙනවනම් හොද තැනකට යන්න බැරි වෙන්නෙත් නෑ හැබැයි ඒකට Luck එක තියෙන්න ඕනේ.
     
    Machan Lankave Network side eke job thiyenne mona company valada? Salary kiyak vithara ganna puluvanda minimum?:confused:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    machan lankawe CCNA witharak karala kisima experience ekak nathuwa job ekata gia gaman samanyen salary eka keeyak withara weyda.... in passe awuuddak dekak witara giata passe salary eka keeyak witara weyda (CCNA witarak tiyena ekekta) ... tawa ekak ... ccna exam ekata Frame relay questions ehema godak enawada ban ? mata me sathiye 21 exam machan
     
    Basic එක මෙච්චරයි කියලා හරියටම කියන්න බෑ. මොකද Company එක අනුව Salary එක වෙනස්. අනික ලංකාවේ Standard Salary Scale එකක් නෑ. සාමාන්‍යයෙන් රැ12000 ක් 15000 ක් අතර Salary එකකට යන්න පුලුවන්. අවුරැද්දක් දෙකක් CCNA විතරක් තියාගෙන ඉන්න එපා ඒ Job එක කරන ගමන් Experience ගන්න ගමන් CCNP කරන්න බලන්න.

    ඔව් Frame Relay ගැන අඩුම ගානේ ප්‍රශ්නයක්වත් අහයි.
    සමහර විට ඒ ප්‍රශ්නය upset කර ගත්තොත් තව ප්‍රශ්න කිහිපයක් ඒ Subject එකින්ම අහන්න ඉඩ තියෙනවා.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Machan Lankave Network side eke job thiyenne mona company valada? Salary kiyak vithara ganna puluvanda minimum?:confused:

    Sri Lanka Telecom
    LankaCom
    Metropolitan
    EnergyNet
    Eureka වගේ Network base වෙච්ච ප්‍රධාන ආයතන වගේම කුඩා ආයතන තියෙනවා ඊට අමතරව බැංකු, රක්ෂණ සමාගම්, ආයතන සමූහ (John Keels, Aitken Spence වගේ) විශාල ආයතන වල වෙනම Network Divisions තියෙනවා.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Basic එක මෙච්චරයි කියලා හරියටම කියන්න බෑ. මොකද Company එක අනුව Salary එක වෙනස්. අනික ලංකාවේ Standard Salary Scale එකක් නෑ. සාමාන්‍යයෙන් රැ12000 ක් 15000 ක් අතර Salary එකකට යන්න පුලුවන්. අවුරැද්දක් දෙකක් CCNA විතරක් තියාගෙන ඉන්න එපා ඒ Job එක කරන ගමන් Experience ගන්න ගමන් CCNP කරන්න බලන්න.

    ඔව් Frame Relay ගැන අඩුම ගානේ ප්‍රශ්නයක්වත් අහයි.
    සමහර විට ඒ ප්‍රශ්නය upset කර ගත්තොත් තව ප්‍රශ්න කිහිපයක් ඒ Subject එකින්ම අහන්න ඉඩ තියෙනවා.

    godak pin machan. machan .. EIGRP , VTP , ACL walin neda godakma questions enne ... maan kianne wadienma questions enne e tiken neda... !! anith ewagenuth enawa tamay ..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    godak pin machan. machan .. EIGRP , VTP , ACL walin neda godakma questions enne ... maan kianne wadienma questions enne e tiken neda... !! anith ewagenuth enawa tamay ..

    EIGRP වලින්ම වැඩිපුර ප්‍රශ්න එනවා කියලා කියන්න අමාරැයි. ‍හුගක් වෙලාවට Router Protocol ඔක්කෝම කලවමේ තමයි එන්නේ. අපි වැරදියට කලොත් ඒ පැත්තෙන් වැඩියෙන් අහනවා. ඇයි Subnetting ඒක හැමතැනම එනවා. ඒ කියන්නේ Subnetting දන්නේ නැත්තම් හුගක් අනිත් ප්‍රශ්න වලටත් පිළිතුරැ දීගන්න බැරි වෙන අවස්ථා තියෙනවා.