චිරි චිරි දැනුයි බන් දැක්කේ ඉක්මනට සනීප වෙයන් මචෝ
බින්දු;13414124 said:
ඔබට නිවන් සුව
p.s. නෑ නෑ යකෝ ඉක්මන් සුව
Machan Api hithuwe Uba bandata passe wife elakiri enna dena eka nawththuwa kiyala
ubage aluth bike ekada hapune...ubata dan hodaida ubata thibuna gedara ayata hari kiyala meke thread ekak danna uba hapuna kiyala api balanna enawane
man attatama hithuwa uba aith elakiri ena ekak naha kiyala
machan bike padina kota poddak kalpanawen padapan mokada bike eken accidant ekak unama eka life eke digatama balapanawa
puluwannam minar kattak hari kamak naha car ekak ganin![]()
ubata ikmanata sanipa wenna kiyala pathanwa machan....![]()
Marry කරල?
Wife බනිනව?
බොට මයියොක්කද කොල්ලො,,,
මට බදින්න තියා ඒ ගැන හිතන්නවත් වයසක් නෑ,,
මම ගැන දන්න උන් සෙට් එක දන්නව මම කවුද කියන එක.
මම යද්දි එකෙක් පාර හරහ bike එකක් දැම්ම බං,
ඒකයි Accident උනේ,, නැත්නම් මම හොද කල්පනාවෙන් bike එක ride කරන්නෙ,
මම course එකක් කරන්න ගත්තු නිසයි EK එකෙන් තාවකාලිකව නැවතුනේ,,,
ආය මට සනීප වුනාම මම thread එකට එනව මචංලා..

මගෙ අලුත් bike එක තමා බං වැදුනෙ..
insurance එකෙන් ඇවිත් 16,500 කquotation එකක් දුන්න, මට ඒක සැටිස් උනේ නැති නිසා මම ගියා මම bike එක service කරන service center එකට,
ඒකට ගිහින් පොඩි පොඩි සීරීම් වලටත් එක්ක full quotation එකක් ගත්ත 34,000 කට, දැන් bike එක service එකට දාල තියෙන්නෙ
Wife බනිනව?
බොට මයියොක්කද කොල්ලො,,,
මට බදින්න තියා ඒ ගැන හිතන්නවත් වයසක් නෑ,, මම ගැන දන්න උන් සෙට් එක දන්නව මම කවුද කියන එක.
මම යද්දි එකෙක් පාර හරහ bike එකක් දැම්ම බං,
ඒකයි Accident උනේ,, නැත්නම් මම හොද කල්පනාවෙන් bike එක ride කරන්නෙ,
මම course එකක් කරන්න ගත්තු නිසයි EK එකෙන් තාවකාලිකව නැවතුනේ,,,

ආය මට සනීප වුනාම මම thread එකට එනව මචංලා..

මගෙ අලුත් bike එක තමා බං වැදුනෙ..
insurance එකෙන් ඇවිත් 16,500 කquotation එකක් දුන්න, මට ඒක සැටිස් උනේ නැති නිසා මම ගියා මම bike එක service කරන service center එකට,ඒකට ගිහින් පොඩි පොඩි සීරීම් වලටත් එක්ක full quotation එකක් ගත්ත 34,000 කට, දැන් bike එක service එකට දාල තියෙන්නෙ







