වෙල්කම් වෙල්කම් මචං නංගි........WELCOME kiuwa oyatathkohomada kohomada

චිත්තයක් දැක්කාම පැන පැන දෙන්න එපා බං, අනේ මන්දා උඹත්,


කළකණ්නි යාලුවෙක්ගේ නිවසේ අද දින ගත කර අතේ තිබූ තුට්ටු දෙකත් නැති කරගෙන දැන් ඔබ සමග වෑර්ලස් ඇහීමට පැමිණ තිබේ



Khuda Jaane - Bachna Ae Haseeno ෆිල්ම් එකේ සින්දුව වත් දෙන්න.
අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන දෙන්න.
kellsupun
Dinushasankalpa
kandya
gayankuwait
dilrasan
cspmaxx
too_little
BC_Dilum
rcccc
I'ts My Style
GTRZ
මම කට්ටා
~Titi~
Ali patiya
Rex921
Mal Baba
BLACKLIST_MEMBER
lakshithalcr
AWRORA
||K~E~M~I~T~H||
Rangau2
sasliit
ishan_s
Malinga
agresha
rangathusith
anju.r 2
SanjayaDX8
twisted
Mr.chachi
delmar
hsgking
DJU9
sayo
chami_84
mamath awooooooooooo...........නෑ නෑ... මං මං... දවල් හීන දකින්න බනියාවත් නෑ මේ ටිකේ කොහේ ගිහින්ද මන්දා
............onna mama awa dan heena dakinna puluwan wei....
mata me dawas tike hena gahala.........
sathutu athine dan... mata hena gahapu ekata....
මුන් එක වෙලාවකට වැඩ කරන්නේ නෑනෙ.ඊයේ වැඩේ පටන් ගත්තේ දිලුමා තමා ලොල්






Gangster ෆිල්ම් එකේ Tu hi meri shab hai song එක දෙන්නකෝ ..
ආච්චිගේ සලුවේ විදුලිබල මණ්ඩලේ වැඩ කරන එවුන්ගේ හත් මුතු පරම්පරාවම මතක් වෙන්නේ මේ වගේ වෙලාවට cuurent කපනකොට තමයි....![]()
මම යනවා බන්.current ආපු ගමන් ආපහු එන්නම්. ජය වේවා හැමෝටම....!!!!!
sunnymamath awooooooooooo...........
halooooo kaluzzz..........................onna mama awa dan heena dakinna puluwan wei....
mata me dawas tike hena gahala.........
sathutu athine dan... mata hena gahapu ekata....
![]()