2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    උඹ ඉතින් චිත්තයක් කියලා අදහස් කරපු දේ තේරුම් ගත්තේ නැත්නම් අපිට කරන්න දෙයක් නෑ බං, කමක් නෑ, උඹලා ඒ කෙල්ල වෙනුවෙන් ම දීගෙන හිටපන් බං අහිතක් නෑ, එළ බං
    එයා මගේ නංගි... උබට එයා මොකක් හරි වැරද්දක් කලාද? මං ඊයෙත් දැක්ක රෑ ඇවිත් ත්‍රෙඩ් එක බලද්දී උබටත් ගිහින් තිබ්බ ආතල්.. උබලාටත් මාර ආතල් එන්නේ... අශෝබනයි බං අනේමන්ද බං උඹත්
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    උඹ ඉතින් චිත්තයක් කියලා අදහස් කරපු දේ තේරුම් ගත්තේ නැත්නම් අපිට කරන්න දෙයක් නෑ බං, කමක් නෑ, උඹලා ඒ කෙල්ල වෙනුවෙන් ම දීගෙන හිටපන් බං අහිතක් නෑ, එළ බං

    අය්යෝ තරහ ගන්න එපා බන්....විහිලුවක් නේ කලේ බන් :):):):):(
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :D:D luck eka tamaii :rofl: me paara mata wade chora una
    හෙට Tag 1k හම්බ වුනේ නැත්තන්. නගිනවා වහලයක් උඩට. ටැග් එක්ක දෙනකන් මාරාන්තික උපවාසයක් කරනව. ලෙමන් ෆප් පෙට්ටියකුත් තියගෙන.

    :P:P:P
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ප්‍රිටි වුමන් සිංදුව දීපංකෝ බං...
    මම හින්දි සිංදුවකට කියලා දන්නේ එච්චරයි බං
    අයියෝ මෙන්න මේක දීපන් බන්.

    කොල්ල දන්න එකම සින්දුවනෙ.

    :D:D:D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හෙට Tag 1k හම්බ වුනේ නැත්තන්. නගිනවා වහලයක් උඩට. ටැග් එක්ක දෙනකන් මාරාන්තික උපවාසයක් කරනව. ලෙමන් ෆප් පෙට්ටියකුත් තියගෙන.

    :P:P:P

    :rofl::rofl: හැබැයි ත්‍රෙඩ් 2 එක ගැහුවා ගමන ටැග දාන්න බලාගෙන ඉන්නේ.. අද මට ටැග් එකක් දාගන්නත් බැරි වෙලා ඉන්නේ :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    උඹ ඉතින් චිත්තයක් කියලා අදහස් කරපු දේ තේරුම් ගත්තේ නැත්නම් අපිට කරන්න දෙයක් නෑ බං, කමක් නෑ, උඹලා ඒ කෙල්ල වෙනුවෙන් ම දීගෙන හිටපන් බං අහිතක් නෑ, එළ බං

    උබට මොකද බන් වෙලා තියෙන්නෙ දැන් දවස් ගානක් දැක්කා උබට කහනවාද දෙන එකා දෙයි නොදෙන එකා නොදෙයි උබට තියෙන අමාරුව මොකක්ද උබට කෙල්ලෙක් දිහා බලනවා වගෙ උබ දිහාත් බලන්න ඔන ද ??:rofl: උබත් චිත්තයක් ඇදන් වරෙන් :P
     
    Status
    Not open for further replies.