කොණ්ඩම් ගැටලුව

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    උඹල කියන විදිහට කලොත් කොල්ලෙක්ට ඒඩ්ස් තිබුනොත් අනිවා කෙල්ලට හැදෙනවා..
     
    shean202

    Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    ane palayan

    පලවෙනි කොල්ල කොන්ඩම් 2 දාගෙන කරනවා.
    *දැන් කොන්ඩම් දෙකේම එක පැත්තක් පමණක් ප්‍රවේසම් වෙනවා.
    දෙවෙනි කොල්ල අර පාවිච්චි කරපු එකක් අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා
    තුන්වෙනි කොල්ල පාවිච්චි කරපු අනික අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා

    තේරුනාද මන්ද ....

    මේවා කිව්වට මම නරක ළමයෙක් නෙමේ හොඳේ

    yakoo eth kellata aids hedenna ida thiyenawane.. ethul peththa kolla dagaththata badu geewichcha peththa kellage egee geewenawnee ban.. lol
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඔච්චර නැටුන් නටද්දි බන් තුන් වෙනි එකාව මානසිකව වැටෙනවා! එත කොට ඌට නිකම්ම බහිනවා :P
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela

    පලවෙනි කොල්ල කොන්ඩම් 2 දාගෙන කරනවා.
    *දැන් කොන්ඩම් දෙකේම එක පැත්තක් පමණක් ප්‍රවේසම් වෙනවා.
    දෙවෙනි කොල්ල අර පාවිච්චි කරපු එකක් අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා
    තුන්වෙනි කොල්ල පාවිච්චි කරපු අනික අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා

    තේරුනාද මන්ද ....

    මේවා කිව්වට මම නරක ළමයෙක් නෙමේ හොඳේ

    මේක වැරදි බං... දැන් මුලින් කරපු පිරිමි එකාට ඒඩ්ස් තිබුනනම් කෙල්ලට බෝ වෙලානෙ
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    හරි මචන්... මුල්ම එකා දෙකම දාගෙන කරනවා...
    දැන් කෙල්ලගෙ ගෑවුන එක දාගෙන දෙවෙනියා කරනවා...
    දැන් දෙවනියට පාවිච්චි කරපු එක එලියට දාගෙන මුලින් ඇතුලෙ තිබුන එක අනිත් පැත්ත හරවලා ඇතුලෙන් දාගෙන තුන්වෙනි කෙනා කරනවා....
    වැඩේ ගොඩ...
     
    shean202

    Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    ekane ban

    මේක වැරදි බං... දැන් මුලින් කරපු පිරිමි එකාට ඒඩ්ස් තිබුනනම් කෙල්ලට බෝ වෙලානෙ

    ඒක තමයි බං මාත් කියන්නෙ. ඔය කියන කතාව වැරදියි... කොහෙද ඉතිං ඒක කිවුවට කොහෙද යන ප යන්නක් ඇවිත් මාව කැපුවනේ... උඹ කියන කතාව හරි. පළවෙනි එකාට ලෙඩෙ තිබුනනම් කෙල්ලට බෝවෙලා...
     
    shean202

    Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    lol

    හරි මචන්... මුල්ම එකා දෙකම දාගෙන කරනවා...
    දැන් කෙල්ලගෙ ගෑවුන එක දාගෙන දෙවෙනියා කරනවා...
    දැන් දෙවනියට පාවිච්චි කරපු එක එලියට දාගෙන මුලින් ඇතුලෙ තිබුන එක අනිත් පැත්ත හරවලා ඇතුලෙන් දාගෙන තුන්වෙනි කෙනා කරනවා....
    වැඩේ ගොඩ...

    එතකොට කොල්ලට ලෙඩේ තිබුනොත් කෙල්ලට සදා සොත්ති එහෙමද
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    අම්ම උනත් බනින්නේ උඹට ඕවට නම් මොලේ තියෙනවා කියල තමා මචන්. කරුමේ කියන්නේ ඕවට විතර තමා මොලේ වැඩකරන්නේ

    :lol::lol::lol::lol:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    හරි මචන්... මුල්ම එකා දෙකම දාගෙන කරනවා...
    දැන් කෙල්ලගෙ ගෑවුන එක දාගෙන දෙවෙනියා කරනවා...
    දැන් දෙවනියට පාවිච්චි කරපු එක එලියට දාගෙන මුලින් ඇතුලෙ තිබුන එක අනිත් පැත්ත හරවලා ඇතුලෙන් දාගෙන තුන්වෙනි කෙනා කරනවා....
    වැඩේ ගොඩ...

    Mata uba kiyapu eka therune na, menna mekai mage answer eka nam, uba kiyaneth me wage ekak da balapanko machan.

    1st person

    Mulin condom 2k ma use karanawa, (Eliyen tiyana, girl ge egata athil wena eka, condom number 1, boy ge age gewena eka condom number2)

    2nd Person

    Condom number 2 ain karala, wade karanawa..

    Person 3

    Condom number 2, anith pattha harawala, eka condom number 1 athulata dala wade karaawa..
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඒක තමයි බං මාත් කියන්නෙ. ඔය කියන කතාව වැරදියි... කොහෙද ඉතිං ඒක කිවුවට කොහෙද යන ප යන්නක් ඇවිත් මාව කැපුවනේ... උඹ කියන කතාව හරි. පළවෙනි එකාට ලෙඩෙ තිබුනනම් කෙල්ලට බෝවෙලා...

    menna correct answer eka..Meke thiyena waradda mokakda kiyapan balanna, boruwata pora talk nodi hariyata kiyapan waradda mokakda kiyala... :angry: :angry:

    1st person

    Mulin condom 2k ma use karanawa, (Eliyen tiyana, girl ge egata athil wena eka, condom number 1, boy ge age gewena eka condom number2)

    2nd Person

    Condom number 2 ain karala, wade karanawa..

    Person 3

    Condom number 2, anith pattha harawala, eka condom number 1 athulata dala wade karaawa..
     
    Last edited:

    blue_in_rio

    Well-known member

  • පලවෙනි කොල්ල කොන්ඩම් 2 දාගෙන කරනවා.
    *දැන් කොන්ඩම් දෙකේම එක පැත්තක් පමණක් ප්‍රවේසම් වෙනවා.
    දෙවෙනි කොල්ල අර පාවිච්චි කරපු එකක් අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා
    තුන්වෙනි කොල්ල පාවිච්චි කරපු අනික අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා

    තේරුනාද මන්ද ....

    මේවා කිව්වට මම නරක ළමයෙක් නෙමේ හොඳේ

    ethakota kellata AIDS hedunata awlak nedda ? :oo::confused:

    :rofl: mooda meeharak answer 1k ban eeka

    Na machan, katawath aids hadenne natiwa kaleki,
    explain karanna amarui.. aroo kiyapu eka thama uthare, eka pahadili mdi..

    ඌට බනින්න එපා මචන්, මොකද ඒක තමයි හරි උත්තරේ.හැබැයි ඌ ඒක පැහැදිලි කොරලා තියෙනවා මදි.ඕක වෙන්නේ මෙහෙමයි.කොන්ඩ්ම් දෙකේ පැති දෙකක් තියෙනවනේ.ඒ කියන්නේ ඔක්කොම පැති හතරක්.අපි ඒවා 1(a) 1(b) 2(a) 2(b) කියලා හඳුන්වමු.පලවෙනි කොල්ලා කොන්ඩම් දෙකම දාගෙන කලාම කෙල්ලගේ පැත්තට 1(a).කොල්ලගේ පැත්තට 2(b).දැන් 1(b) සහ 2(a)කියන පැති දෙක ප්‍රවේසම් වෙනවා.දෙවෙනි කොල්ලා 1(b) කියනපැත්ත දාලා කෙල්ලට වැඩේ දෙනවා.එතකොට ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ 1(a) එක කොහොමත් කලින් ඉඳන්ම තිබුනේ කෙල්ලගේ පැත්තෙනේ.ඒක නිසා අවුලක් නෑ.දැන් තුන් වෙනි එකා, 2(a) කියන පැත්ත දාගෙන ඒකට උඩින් අර දෙවෙනි කොල්ලා ගහපු එක ඒ විදියටම දාගත්තම පිටට හිටින්නේ 1(a) කියන පැත්ත.ඒ කියන්නේ කෙල්ලට තිබුන පැත්ත.දැන් බොලාට තේරුනැයි ?
     
    Ow ban, meke inna manda mole ewunta therenna ban.. Kalakanni rela.. Boruwata hari uththare dunna ekata baninawa... :angry: :angry: