.....නැන්දම්මා කේස් දානවද ?.....

nidarsha91

Well-known member
  • .....නැන්දම්මා කේස් දානවද ?.....

    මේක මතත් සම්බන්දයි.මාත් කොතානෙ.ඉතින් මත සර්වාංග වෙදෙක් තමා මේ තික කීවේ නොදන්නා අයත් මේකත් සහනයක් උනොත් ඇති .මන් වර්ග 3 ක් දාන්නම් .ඊත අදාළ වෙන ඒවත් ඔයාලා හොයාගෙන හරියට කරන්ඩ .​

    පලවෙනි 1 තමා මේක.
    පනින්ද එපා බිමත එක පාරත .බැංකුවක් වගේ 1ක් තියාගන්න .

    Untitled-2.jpg

    Untitled-1.jpg

    මේක කව්රුත් දන්නවනේ .බදත හුස්ම ගන්ද.එතකොත බද පිරෙනවනෙ.මතත් තෙක්නික් 1 වැතහුනේ එතකොත යි.එතකොත පිටතිපස්සේ ප්ලේටත්ස් ඇදෙනවනේ. නැමෙන්ද දිග ඇරෙන්ද නැමෙන්ද දිග ඇරෙන්ද නැමෙන්ද දිග ඇරෙන්ද සෝයි නෙ !
    නෑ නෑ ආසයිනේ.........​

    2වෙනි 1 තමා මේක .....
    a.jpg

    d.jpg

    back-stretchesa.jpg

    මේ නම් මං නෙමේ

    චීන කතු සාස්තරේ මේකත සෙටත් වෙනවා කියල මන් තව පෝස්ත්ස් වල දැක්කා.දන්නා අයගෙන් අහගෙන කරන්ඩ .මම නම් ඒ ගැන දන්නේ නෑ.ඕන්​

    ඇති ඇති ලව් කළා.උබල මේකත් කරලා බලපල්ලකො චූට්ටක් හරි උස යන්ඩ.​

    ආ මේක අමතක උනා .මේකත් බලන්ඩ 3 වැනි 1 ........

     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    හහා. පත්ත භාෂාව බන් උඹේ. මත මාරම හිනා ගියා. මත හරි සතුතු හිතුනා බන් මේක දැකලා. කොත උන්ත හොඳයි මේක. මන්නම් කොත නෑ. ඒ නිසා මත වැඩක් නෑ.

    මේ පුලුවන්නම් මෙන්න මේක තයිප් කරපන්.

    "ලේනා ටින් ටින් ගානවා" :rofl:
     
    • Like
    Reactions: nidarsha91

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පත්ත තෙද් එක මතං, මත නම් මේ උත ඇති :rofl:
     

    nidarsha91

    Well-known member
  • හහා. පත්ත භාෂාව බන් උඹේ. මත මාරම හිනා ගියා. මත හරි සතුතු හිතුනා බන් මේක දැකලා. කොත උන්ත හොඳයි මේක. මන්නම් කොත නෑ. ඒ නිසා මත වැඩක් නෑ.

    මේ පුලුවන්නම් මෙන්න මේක තයිප් කරපන්.

    "ලේනා ටින් ටින් ගානවා" :rofl:

    ලේනා තිං තිං ගානවා කියන්නේ :D
     
    • Like
    Reactions: RLR

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    අප්පත්තියේ මත වෙත්ති දෙයක් මේත කිතවන්න ගිහින්.තයනු ගොතායී