Campus Ivarai...

හරි මගුලක්නෙ යකෝ , උසස් පෙළ ඉහලින්ම සමත්වෙන උන් ටික විතරද කැම්පස් යන්න ඕන , යන්න බැරිවෙන උන් අහවල් එකද කරන්නේ එතකොට? සල්ලි වැඩියෙන්ම තියෙන එකා රට ගිහින් උපාධි අරන් එනවා , එතකොට තොපි කියනවද ඒ උපාධි කැන්සල් කරන්නයි කියල, සාමාන්‍ය උන්ටත් මෙහෙන් කීයක් හරි වියදම් කරල ඉගෙන ගත්තොත් හෙනේට හිටීද? උන් පොල් කඩලා උපාධි ගන්නෑනෙ , ඉගෙන ගෙන තමයි ඒ උපාධිය ලබාගන්නේ, උඹලත් අර ගොන් ජෙප්පන්ගේ හාල් කිරන අංතරේ බයියලට ගොටු අල්ල අල්ල ඉදපල්ල , අන්තිමට තොපි ඉගෙන ගෙනත් නෑ , ඉගෙන ගන්න බලාගෙන ඉන්න උන්ටත් නෑ.

I.T උපාධි දෙන SLITT, NIBM ඒවත් වහල දාන්න කියපල්ල , මොකද ඉස්සරහට උසස් පෙළට IT කරලා කැම්පස් යන්න පුලුවන්නේ.එතකොට උන් විතරයි කැම්පස් යන්න ඕන අනිත් උන්ට හාල්

:yes::yes::yes::yes:
 

Simsons

Member
Oct 12, 2011
356
7
0
uba kiyana katava hari ban ehema vela tiyenne JVP karayonta oone vidiyata campus natavanna hadapu nisa... poddak hoyala balanna UCSC eke kohomada kiyala saha eeke inna lamai gana:yes::yes::yes:

et eekata visaduma government uni vala pahasukam tika navattana ekada??
lectureslata salary nodee inna ekada??...

mekata ans ekak denna balanna.....

A/L maths karanava A 3i... tatta goviyek.. maseka vatupa 20000k vage kiyamuko...
ehema lamayekta kavadavat degree ekak karanna puluvanda government uni me vidiyata nathi vela giyoth??...

mama kalinuth kiwwane private uni tiyenna oone.. eewa valath lamai igena ganna oone.. mokada lamai sulu pirisakne Government campus vala inne... :D:D:D

Keeparak kiyannada bun? Pvt Unis walin kiwwe na salary denna epai kiyala. Api kiwwe na salary node inna eka hari kiyala. Api kiwwe na Lecturers lata denne saadarana salary ekak kiyala. Api kiwwe na Gov Uni wahanna kiyala. Hayyo matanun meka dan epa wela :sorry: Magen mokuth ayith ahanna epa. Epa wenawa. Meka adune kohomada kiyala balaganna oninun first page eka ayith balanna. Jolly Roger thama Pvt Uni ekak adala gaththe hethuwak nathiwa. Gov Uni wala wena ewwata Pvt Unis palida. Pvt Uni hinda Gov Uni walata kelawanne hadanne Gov ekamai. Eka beraganeema ogollonge wadak. Mokada dan aththatama baluwama amaruwe watila inne ogollomai. Pvt Uni walin udawwak balaporoththu wenna epa kiyapu karapu dewal walata passe. We have had enough of you ppl :dull: Bye
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    දෑන් පරයිවට් මෙඩිකල් ෆෑකල්ටි දෑම්ම කියල ලන්කාවේ කෑම්පස් එකකට යන්න බෑරි උන වෑඩිදෙනෙක්ට ඒ චාන්ස් එක හම්බ වෙන්නේ නෑ... මොකද මෙඩිකල් නොගිය ඊට අඩු ඒ වට තේරිච්ච දහස් ගානක් ඉන්නව... උන් නිකන් ඉදි කියලද හිතන්නේ... කෑම්පස් එකකට සිලෙක්ට් වෙච්ච නෑති කෙනෙක් මෙඩිකල් ඉල්ලනකොට අඩු ඒ වට සිලෙක්ට් වෙච්ච උන් ලොවෙත් නෑතිවෙන්න ඉල්ලනවා ... ඒ වගේම වෑඩි සෑලකිල්ලක් දක්වන්නත් ඔනි ඒ වගේ උන්ට..... :rolleyes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mamath Mora campus giya kenek, mama karapu degree eka lankawe pvt uni ekaka nethi unata ape institute ekenma school ekak dala thiyenawa... mekedi anduwai stdentlai degolloma anthawadee weemai wede wela thyenne. Godakma me shishya udgoshana wala balapema rajayata janathawata denenne neththe hema ekatama Anthare anisi akaraen sambandha weema.. me lagadi ape Boss kiwwa a aath 1980s wala mora camus ekedima strike karap visthara... ekedith wela thiyenne rag sen ekakata panthi thahanam kireemak, namuth karap un nethuwa wena set ekak thmai suspend karala thibbe. mekata eyala upawasa karaddi antharenuth awalu uda wenna kiyala, but eyala a welawe kalpana karala anthre ayata enna deela ne.. mokada mekata anthare sambandha una nam eka uni eke abyanthara getaluwa wenath peththakata yana nisa...

    PVT uni walata 100% virudda weemata wada students la karanna one thamange degree eke standerds wedi karanna aanduwata bala karana eka saha PVT ewata ganna hoda base ekak yojana kireema... Medi fac ekedi oka thadinma anugamanaya karanna one.. mage nangith thama medi fac eke inna nisa mama dannawa samahara thorathru... lecturers la uni eka dala yanawa wage prashna thiyenawa eketh.... a nisa eyalatath mama kiyanne hema welema govt ekata bala karanna one PVT ewa danna epa kiyala nemei GOVT ewage standerds wedi karannai PVT ewata ganna aya salli walatama nethuwa A/L or wena hoda Base ekakin ganna kiyana ekai...
     

    MCSD

    Member
    Jun 3, 2010
    1,683
    285
    0
    Hmm dan ara meke comments daapu.. Simsons kiyana ekai, lokka ayya kiyana ekai, uttarayak dunnoth hodai ne.....

    Ape campus vahala gedara yakooo inne.... :dull::dull::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    I.T උපාධි දෙන SLITT, NIBM ඒවත් වහල දාන්න කියපල්ල , මොකද ඉස්සරහට උසස් පෙළට IT කරලා කැම්පස් යන්න පුලුවන්නේ.එතකොට උන් විතරයි කැම්පස් යන්න ඕන අනිත් උන්ට හාල්
    :frown::frown:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,549
    854
    113
    Moratuwen eliyata enne girau raanak. Moratuwa wahala tiyena eka hondai. NDT eka open karala.
    melo rahaka nathi hal paruwo hadana uni ekak tama moratuwa