FREE.....ක්ලික් කරලම බලන්න...

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මෙහෙම ශෙයර් කරගන්න එක හෙනම ලාබ වැඩක් බන්.ඔවා හොයන්න යන කාලෙයි ගන්න යන වියදමත් එක්ක බැලුවම.මොකද කියන්නේ කට්ටිය අපහු වැඩේට සෙට් වෙමුද?
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙහෙම ශෙයර් කරගන්න එක හෙනම ලාබ වැඩක් බන්.ඔවා හොයන්න යන කාලෙයි ගන්න යන වියදමත් එක්ක බැලුවම.මොකද කියන්නේ කට්ටිය අපහු වැඩේට සෙට් වෙමුද?

    :yes::D
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මෙහෙම ශෙයර් කරගන්න එක හෙනම ලාබ වැඩක් බන්.ඔවා හොයන්න යන කාලෙයි ගන්න යන වියදමත් එක්ක බැලුවම.මොකද කියන්නේ කට්ටිය අපහු වැඩේට සෙට් වෙමුද?

    :yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙහෙම ශෙයර් කරගන්න එක හෙනම ලාබ වැඩක් බන්.ඔවා හොයන්න යන කාලෙයි ගන්න යන වියදමත් එක්ක බැලුවම.මොකද කියන්නේ කට්ටිය අපහු වැඩේට සෙට් වෙමුද?

    :yes::yes:
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    295282_343479552406549_2074130301_n.jpg

    නැත්තම් මේ තියෙන්නේ එකෙක් ත්‍රේඩ් එකක් දාල උගෙනුත් ගන්නපුලුවන්
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    කවුරුත් එන්නෙත් නෑ ඩීවීඩී ඉල්ලන්නෙත් නෑ දෙන්ට කවුරුවකුත් නෑ.දෙනව කියපු එවුනුත් නෑ.
    ඔන්න ඔහෙ මට ගේම් එකක් වත් එවපන්කො බන්.හොද shooting 1ක්. උබ ගාව මොනවද තියෙන්නේ ?
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කවුරුත් එන්නෙත් නෑ ඩීවීඩී ඉල්ලන්නෙත් නෑ දෙන්ට කවුරුවකුත් නෑ.දෙනව කියපු එවුනුත් නෑ.
    ඔන්න ඔහෙ මට ගේම් එකක් වත් එවපන්කො බන්.හොද shooting 1ක්. උබ ගාව මොනවද තියෙන්නේ ?

    COD MW 1,2,3
    FEAR 2
    Spec ops the Line