ලංකාවේ අරුම පුදුම පිටසක්වල ජීවීන්.........

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    ලංකාවේ අරුම පුදුම පිටසක්වල ජීවීන්.........

    485580_448609145191688_847086554_n.jpg

    මෙම පිටසක්වල ජීවීන්ගේ ශරීරය මිනිසුන්ගේ ශරීරයට සමාන උවද හිස කොටස පමණක් අප්‍රිකානු සින්හයින්ගේ හිසට සමානවේ... නමුත් ඔවුන්ගේ හඩ, නොහොත් ශබ්දය... හිවලුන්ගේ, හා සුනඛයින්ගේ, හඩට සමානවේ. මෙම අරුම පුදුම ජීවෙන් සමුහය ඉතා මෑත කාලයේ සිට බිහිවී ඇති අතර මොවුන් කොහෙන් පැමිණියාදැයි කිසිවෙකුත් නොදනියි......

    මොවුන්ට යම් යම් භාෂා කතා කිරීමේ හැකියාවද ඇත. තවද මොවුන් සියලු දෙනා ධර්මචක්‍රයේ අකෘතියට සමාන යමක් බෙල්ලේ එල්ලා ගෙන ඇත,... තමන් පමණක් නියම බෞද්ධයින් බවද පවසති,,,,,,,,, නමුත් මිනිමස් බුදිම බෙහෙවින් ප්‍රිය කරන මොවුන් බෞද්ධයින් නම් නොවන බවට ලාංකික ජනයා ශාක්ෂි දරයි...........

    දැනට අප රටේ නොයෙක් පළාත් වල නිදැල්ලේ හැසිරෙන මොවුන්,,, ශ්‍රී ලංකාව මුළු ලොවම පිළිගත් පරිදි එහි ජාතින් වෙන, කතෝලික, මුස්ලිම්, ද්‍රවිඩ, යන, ජන කොටස්වයුතු බවත්ට අයිති නොවනබවත් එය තමන්ට පමණක් අයිති බව පවසති,,,,,,, මුස්ලිම් ව්‍යාපාර සහ Petrol, ඩීසල් වර්ජනය කල යුතු බවත් ප්‍රචාරයද කරති. මෙම සියලු ජාතින් ශ්‍රී ලංකාවෙන් වහා පිටවිය යුතු බවත්,..... එසේ නැතහොත් මොවුන් මෙම ඉහතකි ජාතින් සමග යුද වදින බවටත් මරාගෙන කණබවටත් තර්ජනය කරති...... මොවුන්ගේ හැසිරීම් රටාව පිළිබද රජයේ විශේෂ අවධානය යොමුවිය යුතු අතර වහා මොවුන් අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීම කාලයේ අවශ්‍යතාවයි.

    ඉතා වැදගත් :-
    මෙය රජය විසින් ඉතා රහසිගතව සිදුකලයුතු කාර්යයකි, මේ ප්‍රවෘත්තිය සම්බන්දයෙන් මාධ්‍ය වාරණයක් දැමීමද වරදක් නැත
    මක් නිසාදයත්, මෙම ප්‍රවෘත්තිය ඇමෙරිකාවේ නසා ආයතනයට සැළඋවහොත් මෙම පිටසක්වල ජීවීන් එරටට ගෙනගොස් එහිඅති පර්යෙෂනාගාරවල දමා පර්යෙෂණ පැවැත්වීමට ඇති සම්භාව්‍ය ඉතා වැඩිය. මෙතුලින් අප රටටද අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිවීමට සිදුවේ.

    මෙය බෙදා හැර ලාංකික ජනයා දැනුවත් කිරීම අප සියලුදෙනාගේ වගකීමයි.....
    උපුටා ගැනීම :-LANKA TRUE NEWS