2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    scaled.php

    සර්වඥ ධාතූන් ජෙනියුන් ඒවා වෙන්න බෑ.ඒවා ව්‍යජ ධාතු අනිවාර්යෙන්ම.නැත්නම් මේ වගේ මිනිස්සු සර්වඥ ධාතූන් ඔලුවට ගත්තම ඒවා ජෙනියුන් ඒවානම් අහසට නැගලා අන්තර්දහන් වෙන්න ඕන. ඒක නිසා බුදුන් වහන්සේගේ ධාතු වෙන්න නම් බෑ.
    :no::no:

    එකනම් මටත් හිතෙනවා...:yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ දවස්වල මම වැඩිපුරම ඉන්නේ මගේ ඒලියන් බොඩි එකේ.මොකද බාර දූර වගකීමක් මට තියෙන්නේ. ඒක නිසා ඔයාලත් එක්ක කතා කරන්න වෙලාව හුඟක්ම අඩුයි. අපි ඉතාම ඉක්මනින්ම පෘථිවියට බහිනවා.
     
    33000W

    Member
    මේ දවස්වල මම වැඩිපුරම ඉන්නේ මගේ ඒලියන් බොඩි එකේ.මොකද බාර දූර වගකීමක් මට තියෙන්නේ. ඒක නිසා ඔයාලත් එක්ක කතා කරන්න වෙලාව හුඟක්ම අඩුයි. අපි ඉතාම ඉක්මනින්ම පෘථිවියට බහිනවා.
    ottuyi ba:P:P thama ena patak vath na. mata dan dan ubava sure na vage:rolleyes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ottuyi ba:P:P thama ena patak vath na. mata dan dan ubava sure na vage:rolleyes:
    අනිවාර්යෙන්ම එනවා.ඒක ගැන කිසිම සැකයක් ඇති කරගන්න එපා.වෙලාව ආපු ගමන් එයාල බහිනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒලියන්ස්ල එන්නෙ නෑ නෑ නෑමයි!:lol:
    අවාසනවට ඔයාලා මම දන්න දේවල් මම දකින දේවල් දන්නේ නෑ.ඒකයි ඔහොම කියන්නේ.නමුත් ඒලියන්ස්ලා එන එක ගැන මම මුල ඉඳලම සහතික වෙලා තියෙන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    huyannao meka plane ekak,,, bassanda lan weddi mehema light da gena enne,, onnam umbata math me wage ekak video karala dannam :P
    ඒක ප්ලේන් එකක් නෙවෙයි. නමුත් පිටසක්වල ජීවීන් මානවයන්ගේ ගුවන් යානා වගේ අනුකරනය කරලා එන්නේ. ඇඑතින් බැලුවම ප්ලේන් එකක් වගේ පෙනුනනට මේවා ඒලියන් ප්‍රෝබ්ස්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මැන්ටල්ද හොස්පිට්ල්

    huyannao meka plane ekak,,, bassanda lan weddi mehema light da gena enne,, onnam umbata math me wage ekak video karala dannam :P
    Math oka keyanna haduwe..Thawa tika dawasakin double decker bus ekaka photo ekak dala ekath මානවයන්ගේ බස් වගේ අනුකරනය කරල එන්නෙ කියයි..පිස්සු හැදුනම ඔහොම තමා!:baffled:

    1-london-double-decker-bus-1289576741.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    Math oka keyanna haduwe..Thawa tika dawasakin double decker bus ekaka photo ekak dala ekath මානවයන්ගේ බස් වගේ අනුකරනය කරල එන්නෙ කියයි..පිස්සු හැදුනම ඔහොම තමා!:baffled:

    1-london-double-decker-bus-1289576741.jpg

    නැහැ යකෝ මේක පිටසක්වල බස් එකක්. මානවයන්ගේ බස් වලට සමාන කමක් දැක්වුවට ඔකේ දොරක් නැහැ ඉස්සරහ තියන light එකෙන් තමයි බස් එක් ඇතුලට සෙනග ගන්නේ. :P

    මේ video එකේ තියෙන විදියට තමයි beam කරලා බස් ඒක ඇතුලට ගන්නේ

    ඕක ඇතුලේ යන්නේ ගැලක්ටික් ලීඩර් , ඔරියන් ස්ටාර් , උගේ බල්ලෝ දෙන්නා ( අර කන්නේ නැති උන් ) , ලස්සන කෙල්ලෝ දෙන්නා :P , මුන් හතරදෙනාගේ දොස්තර :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැහැ යකෝ මේක පිටසක්වල බස් එකක්. මානවයන්ගේ බස් වලට සමාන කමක් දැක්වුවට ඔකේ දොරක් නැහැ ඉස්සරහ තියන light එකෙන් තමයි බස් එක් ඇතුලට සෙනග ගන්නේ. :P

    මේ video එකේ තියෙන විදියට තමයි beam කරලා බස් ඒක ඇතුලට ගන්නේ

    ඕක ඇතුලේ යන්නේ ගැලක්ටික් ලීඩර් , ඔරියන් ස්ටාර් , උගේ බල්ලෝ දෙන්නා ( අර කන්නේ නැති උන් ) , ලස්සන කෙල්ලෝ දෙන්නා :P , මුන් හතරදෙනාගේ දොස්තර :baffled:
    ඔරියට පිස්සු බන්..ඌට දැන් හැම මගුලක්ම පේන්නෙ පිටසක්වල සීන් කෝන්ස් වගේ..මූ රෑට බුදිය ගත්තම පේන විකාර ඇත්ත කියල හිතන් මේකෙ කියනවද කොහෙද..දෙසැම්බර් ලඟ නිසා පික්සුව වැඩි වෙලා වගේ!:P
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.