2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක්
    ගෙනත් තියා ...
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ
    කොහෙද දුර ගියා ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා ..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මං හිතං හිටියෙ.. මේ සයිබර් අවකාශයේ මට හමු උන හොද යාළුවෙක් කියලා උඹ... ඒත් බලං යද්දි ඒක සිතුවිල්ලක් විතරයි..
    2.gif
    පවු උබ....:rofl:කාන්තාරේ ඔටුවෝ විස්වාස කරන්න අමාරුයි බං:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13426262 said:
    :Dසස්ලිට් අය්යේ:D
    :yes:ඔයා නිසාමය් අදනම් එලකිරි එකට log වුනේ:yes:
    11.gif
    වැඩේ නියෙමට යනවා අය්යේ. එල නියමය්.
    11.gif

    අය්යේ ලස්සන සිංදු ටිකක් තියනවා play list එකේ

    11.gif
    පට්ට පට පට
    11.gif


    mokakda yako oya awathare?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක්ද මේ ගීතය බං.. මං කලිං අහලා නැද්ද මන්දා..

    Pura Handa Laginma - Mangalika Tennakon

    වීඩියෝ එකකුත් තියෙනව ඔය ගීතයට
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හෙලුවෙන් වැනීම යන්නෙන් මා අදහස් කලේ සිංහල භාෂාව මැනවින් හැසිරීමය දරුව....

    අන්න එහෙම තේරෙන සිංහලෙන් කියන්න එපයි... අනේ ඕව මට බර වැඩි
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා ...
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරා සිංදුවක් මමත් හෙන ආසය්. ඒ වුනාට බස් සින්දු කියල කියන නිසා. ප්‍රසිද්දියේ අහන්න බෑ බන් චාටර් කරනවා වටේ පිටේ උන් :lol:
     
    Status
    Not open for further replies.