අඩෝ කට්ටා...පාඩම් කරපන්.. ආයෙ පිස්සු කෙලින්ම හදන්න ඒපා.
කොහොමහරි විභාගෙ ගොඩ දාගනින්. මහ ලොකුවට ගොඩ දාන්න ඔනෙ නැහැ. වැඩ තුන පාස් වෙයන්. පාස් වෙලා හොද කෝස් එකක් කරල ජොබ් කට්ටක් හොයා ගනින්. උබට ජය...
![]()
උබල දෙන්න තමයි ඉතින්![]()

සස්ලිටා එලටම වැඩේ කරනවා..
මචන් උබේ පලවෙනි ශෝ එකට මන් සුභ පතනවා..
හෙට පාන්දර යන්න තියනවා බන්zලා ඔලුව දාල යන්න ආවේ සස්ලිටා ගේ
ප්රොග්රෑම් එකට අත උස්සලා යන්න..
කශ්ටිය මියුරු ගී අහ අහ සෙට් වෙලා ඉන්දපල්ලාz
මම කැපුනා...
උබල ඔක්කෝටම
ජයෙන් ජය!!!!!!!
මම අවුරුදු හයක ආදරේ කල ඒ කෙල්ලගේ wedding 4to එක මේ දැන් දැන් තමයි දැක්කේ ෆේස්බුක් එකේදී මේ සිංදු ටිකත් අහගෙන එක දකිද්දී අවංකවම මට ඇඩුනා බන්...

මම අවුරුදු හයක ආදරේ කල ඒ කෙල්ලගේ wedding 4to එක මේ දැන් දැන් තමයි දැක්කේ ෆේස්බුක් එකේදී මේ සිංදු ටිකත් අහගෙන එක දකිද්දී අවංකවම මට ඇඩුනා බන්...