2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩෝ කට්ටා...:angry::angry: පාඩම් කරපන්.. ආයෙ පිස්සු කෙලින්ම හදන්න ඒපා.:frown::frown: කොහොමහරි විභාගෙ ගොඩ දාගනින්. මහ ලොකුවට ගොඩ දාන්න ඔනෙ නැහැ. වැඩ තුන පාස් වෙයන්. පාස් වෙලා හොද කෝස් එකක් කරල ජොබ් කට්ටක් හොයා ගනින්. උබට ජය...;)

    අනිවා අනිවා වැඩ තුන ගොඩ දාගත්තොත් ඇති බන්. මටනම් පාස් වෙන එකත් ගේමක් බන් මට. :( :lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    surprise-smiley-emoticon.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සස්ලිටා එලටම වැඩේ කරනවා.. :yes::yes::yes:
    මචන් උබේ පලවෙනි ශෝ එකට මන් සුභ පතනවා..
    හෙට පාන්දර යන්න තියනවා බන්zලා ඔලුව දාල යන්න ආවේ සස්ලිටා ගේ
    ප්‍රොග්‍රෑම් එකට අත උස්සලා යන්න..
    කශ්ටිය මියුරු ගී අහ අහ සෙට් වෙලා ඉන්දපල්ලාz
    මම කැපුනා...
    උබල ඔක්කෝටම
    ජයෙන් ජය!!!!!!!

    එළ එළ... උඹට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි....

    00020404.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,722
    3,322
    113
    මම අවුරුදු හයක ආදරේ කල ඒ කෙල්ලගේ wedding 4to එක මේ දැන් දැන් තමයි දැක්කේ ෆේස්බුක් එකේදී මේ සිංදු ටිකත් අහගෙන එක දකිද්දී අවංකවම මට ඇඩුනා බන්... :(:(:(:(

    :(
    lagadida love eka nawatune? :dull:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම අවුරුදු හයක ආදරේ කල ඒ කෙල්ලගේ wedding 4to එක මේ දැන් දැන් තමයි දැක්කේ ෆේස්බුක් එකේදී මේ සිංදු ටිකත් අහගෙන එක දකිද්දී අවංකවම මට ඇඩුනා බන්... :(:(:(:(

    ganan ganna eoa bn,owa ohoma thama......menna mnehe hitu fit eke...
     
    Status
    Not open for further replies.