2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ගොරවන්න ගත්ත :dull:
    මේක අනිව පටිගත කරපල්ලා
    අපිට අහන්න
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    beer.gif


    beer.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    එළකිරියේ කවි පබැදුම් රජ්ජුරුවෝ....
    ඔන්න අද අළුත් වැඩකට අත ගැසුවෝ...
    මියුරු ගී පෙලක් අරගෙන හඩ තැළුවෝ...
    සස්ලිට් ඇවිත් එළකිරි අහපං දරුවෝ
    :D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    $50 ක ජොබ් එකක් තියෙනවා....දන්නා කව්රු හරි ඉන්නවනම් සෙට් කරහන්..ටොරන්ට් සයිට්ස් වල එකයුන්ට් 900 හදන්න තියෙන්නේ :oo:
    මං කරන්නම් මේ දවස් වල සල්ලිත් නැ බන්:confused::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද අපිට මේකෙං ගන්න තියෙන ආදර්ශය..

    :confused::confused: :rolleyes:

    හොද නිර්මාණ බිහි වීමට නං අනුමත වී සිටිය යුතුය... :yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මෙතන අපිට අවසර නෑ කියලා එක එක එවුන් ඇගිලි දික් කරනවා නේ බං එකයි සද්දයක් නැතිව හිටියේ.

    මෙන්න මෙහෙ ඉදින් බන්...පිස්සු කියවන්නෙ නැතුව... ඕව එදාට විතරයි...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මං කරන්නම් මේ දවස් වල සල්ලිත් නැ බන්:confused::yes:
    ඔකාත් එක්ක වැඩ කරන්න උබට ලැජ්ජා නැද්ද බන් :D
     
    Status
    Not open for further replies.