2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ ත්‍රෙඩ් එක හෙවනැල්ල වගේනේ බන් ඔලුව පාගන්න හදනකොටම ඉස්සරහට පනිනවා:lol:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මාරම ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා මචං. පට්ටම ලස්සනයි. දැන් නිදාගන්න යන්න වෙනවා බං. හෙට උදේ වැඩට යන්න ඕනේ. :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරයක් වෙනුවෙන් අඩන්න...
    සුසුම් හෙලන්න
    පුළුවන් හදවතකට
    කොහොමද
    මිනී මරන්නත්
    පුළුවන් වෙන්නෙ ? :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :no::no: මේ විදිහ තමයි හොදම...

    මං කැමතියි ඔබට ඒ ගැන ප්‍රසිද්ධ විවාධයකට අභියෝග කරන්න.. ලබන ආත්මෙ:yes:
    :oo: හරි වරෙන් ඔන විවාධයකට:angry::angry:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    බ්ලැකා ගැන කියන්න දෙයක් නෑ මටත් සැහෙන්න උදව් කරනාවා එලකිරියේ ඉන්න එලම පොරක් :yes::yes::yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ මචන්ලා මම යනවා.:sorry::sorry::sorry:
    යන්න නම් හිතෙන්නේ නැ,එත් හෙට උදේ මට ක්ලාස්:confused:
    සැස්ලිට්‌ අයියා මරුවෙටම ෂෝ එක කරන නිසා මම මේ අද ගොඩක් රැ වෙනකම් හිටියේ:yes:
    එහෙනම් ඔන්න කාටත් කිවුව අපි කැපුනෝ:D
    හෙටත් සෙට් වෙමු එහෙනම්....
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මාරම ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා මචං. පට්ටම ලස්සනයි. දැන් නිදාගන්න යන්න වෙනවා බං. හෙට උදේ වැඩට යන්න ඕනේ. :(

    හරි බං හරි, හෙටත් සෙට් වියන් බං එළ.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13426806 said:
    මේ ත්‍රෙඩ් එක හෙවනැල්ල වගේනේ බන් ඔලුව පාගන්න හදනකොටම ඉස්සරහට පනිනවා:lol:

    :baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඬපන් බන්...ඔහොම ඉන්න එපා...සිරාවට කියන්නෙ..අඩලා, ටිකක් හරි හිත හදා ගනින්..

    ඇඬෙන්නෙ නෑ බන්, අවුරුදු 3ක විතර ඉඳල ඇස් වලට කඳුලු එන්නෙ නෑ. මම දන්නෙ නෑ මොන කරුමයක්ද කියල :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කඩුවෙල rcccc ද ධම්මික ද:yes: rcccc ද ධම්මික ද:no: rcccc ද ධම්මික ද:yes: rcccc ද ධම්මික ද:no: rcccc ද ධම්මික ද:yes: rcccc ද ධම්මික ද:no: rcccc ද ධම්මික ද:yes: rcccc ද ධම්මික ද:no: rcccc ද ධම්මික ද:yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට නිදිමතයි බොල හට class තියෙනවා:frown::frown::frown:.classද radioද:yes:classද radioද:no: classද radioද:yes: classද radioද:no: classද radioද:yes: classද radioද:no: classද radioද :yes:classද radioද :no:classද radioද:yes:


    classද radioද:yes:classද radioද:no: classද radioද:yes: classද radioද:no: classද radioද:yes: classද radioද:no: classද radioද :yes:classද radioද :no:classද radioද:yes:classද radioද:yes:classද radioද:no: classද radioද:yes: classද radioද:no: classද radioද:yes: classද radioද:no: classද radioද :yes:classද radioද :no:classද radioද:yes:classද radioද:yes:classද radioද:no: classද radioද:yes: classද radioද:no: classද radioද:yes: classද radioද:no: classද radioද :yes:classද radioද :no:classද radioද:yes:classද radioද:yes:classද radioද:no: classද radioද:yes: classද radioද:no: classද radioද:yes: classද radioද:no: classද radioද :yes:classද radioද :no:classද radioද:yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,722
    3,322
    113
    ඔව් බන් මාස තුන හතරක් වෙන්නේ.. කෙල්ල ඉක්මනට බන්දා... බැන්දුවා.. :( ගිය මාසේ බැන්දේ බන්.. :(

    :( appa..monawa karannda itin..gud luck machan..:D
     
    Status
    Not open for further replies.