$50 ක ජොබ් එකක් තියෙනවා....දන්නා කව්රු හරි ඉන්නවනම් සෙට් කරහන්..ටොරන්ට් සයිට්ස් වල එකයුන්ට් 900 හදන්න තියෙන්නේ![]()
මං කරන්නම් මේ දවස් වල සල්ලිත් නැ බන්![]()
ඔකාත් එක්ක වැඩ කරන්න උබට ලැජ්ජා නැද්ද බන්![]()

මම කට්ටා;13426717 said:අනිවා දැන් හැම එකාම ඩිග්රී එකක් කරනවනේ.. අන්තිමට ඔහොම ගිහිල්ල එක ඩිග්රියක් මදි වෙය් PHD, Msc th බලය් ජොබකට ගන්නකොට
එළකිරියේ කවි පබැදුම් රජ්ජුරුවෝ....
ඔන්න අද අළුත් වැඩකට අත ගැසුවෝ...
මියුරු ගී පෙලක් අරගෙන හඩ තැළුවෝ...
සස්ලිට් ඇවිත් එළකිරි අහපං දරුවෝ
උඹලට නම් අඬල හරි හිත හදා ගන්න පුලුවන්, මගෙ ඇස් වලට කඳුලු එන්නෙ නෑ අවුරුදු 3ක විතර ඉඳල, it hurts more![]()
සංවේගයෙන් දැනුම් දීමයි...
යකෝ මගෙ නෙට් අවුල් වෙලා..කෙල්ලෙක් බූට් එක තිබ්බා නං ඉවසුවැකි...![]()
ඒත් මේ ගිනි ගින්දර ශෝ එකෙන් විනාඩියක් හරි මිස් වෙන එක නං දරා ගන්න හරිම අමාරුයි..![]()

වංගු වංගු ගලනකොටයි ගගක් ලස්සන..
සයිඩ් එකෙං බලනකොටයි ඔයා ලස්සන![]()