හෙට හවස මැරිඩ් කල්බ් එකෙතැනයි වෙලාවයි දන්වලා එවපං.. මාතෘකාවත් එක්ක..මරා ගන්නවා නං මරා ගමු
![]()



ඕකේ.. මං ලෑස්තියි...හෙට හවස මැරිඩ් කල්බ් එකෙ![]()

මම කට්ටා;13426806 said:මේ ත්රෙඩ් එක හෙවනැල්ල වගේනේ බන් ඔලුව පාගන්න හදනකොටම ඉස්සරහට පනිනවා

මම කට්ටා;13426806 said:මේ ත්රෙඩ් එක හෙවනැල්ල වගේනේ බන් ඔලුව පාගන්න හදනකොටම ඉස්සරහට පනිනවා

මම මෙතන හිටියේ නැති වුනත් අහගෙනයි බං හිටියේ, මට ඇඩෙන්න එනවා බං අනේ මන්දා.
මගෙ හිතේ තියන දුක එලියට දාන්න බැරුව මම ගොඩක් දුක් විඳිනව බන්![]()


මඩ නෙමෙ
ආදරේ නම්..... අනේ මන්ද බන්...![]()

ඕකේ.. මං ලෑස්තියි...
කොන්දේසි කීපයක් තියෙනවා.. ඒවා හෙට කියන්නං..![]()
ඔන දෙයකට ඔට්ටුයි