2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    clap.gif
    clap.gif
    clap.gif

    :rofl::rofl: ෆට්ට බන්
    :dull::D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පෙම්බරී මේ අසාපං බං..
    සුන්දරී මේ බලාපං බං...
    හීනෙ කරගන්න බැරි උනාට මේ ආත්මයේ...
    මතු භවයේදි මගෙ වෙන්න සිතපං ලදේ...
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    මම කට්ටා;13427111 said:
    අනිවා සස්ලිට් අය්යා නියමෙට වැඩේ දෙනවා.. අය්යාට මතකද දන්නෑ මාව. අය්යා මට ලොකු උදව්වක් කලා එක ගමනක් :D
    ahannath sathutui mokadda ea?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පදවැල් අතර සැගවුනු රස කලතන්න...
    ගීවැල් තුලින් ආත්මයම පුබුදන්න....
    සංවරකමින් ජීවිතයම විදගන්න.....
    සස්ලිට් එක්ක ආයෙත් ඔබ හමුවන්න....

    නියමයි සහෝ අද ශෝ එක හොදට කලා....
    තව ටික වෙලාවක් ඉන්නකො පමා වෙලා...
    අඩා ගන්න වැලපෙන්නට සුසුම් හෙලා....
    උඹව දාලා යන්නට බෑ අයින් වෙලා...
     
    Status
    Not open for further replies.