පිදුරු ගොඩක් අස්සට ඉදිකට්ටක් දාල එක හොයලා ඉදින්![]()
සීන් එක කියන්නේ පිදුරු ගොඩ ගිනි තියලා හුලං පාරක් ඇල්ලුවොත් අලු ටික විසික් වුනාට පස්සේවත් ඉඳි කට්ට පහසුවෙන් හොයන්න පුලුවන් ඒත් කෙල්ලෙක් එහෙමවත් හොයන්න ක්‍රමයක් නෑ.. අනිත් කේස් තමා මචා.. කෙල්ලෙක් දැක්කාට පස්සේ මෙයා තමා මගේ මෙයාගේ නම් හිතය් ගතය් දෙකම හොඳය් කියලා මිනිස්සු අඳ වෙනවා.. අන්න ඒක තමා අය්යේ දරුනුම සීන් එක 













