සමනලී

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිපෙන මලක සුවද ගන්න...
    ඒ සුවදින් හිත පිරෙන්න...
    ආල හාදු වැස්සක් මැද
    එන්න සමනලී........
    පෙනෙන මානයේ සිටියත්...
    නෙලාගන්න ඒ මල මට...
    හිමි නැති බව අගවන්නට...
    එන්න සමනලී......
    අහිමි මලක් නෙලාගන්න...
    ලොවට හොරෙන් මගේ වෙන්න
    ඇයි තවමත් පමා වෙන්නෙ
    එන්න සමනලී..
    කදුළු පිරුණු අතීතයෙන්...
    මන්දහාස නංවාගෙන....
    වසන්තයට ඉගිලෙන්නට....
    එන්න සමනලී......

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමනලී
    කියනා කෙලී
    යන්න පෙර ඉගිලී
    සුන්දර පද පේලී
    ලියා අල්ලා ගනින් මල්ලී

    සමනලී කෙල්ල......
    වගේ බෝ ඇල්ල...
    වෙලා මට මෙල්ල..
    උනා සෙවනැල්ල.....
    මගේ සිතුවිල්ල...,
    කලා ඇවටිල්ල...
    ගන්න අත ඉල්ල..
    වෙන්න කදමල්ල....
    වගේ මරු බිල්ල..
    එකෙක් පා ලොල්ල...
    සමනලී කෙල්ල....
    තබා ගියෙ පොල්ල... :baffled:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    සමනලී කෙල්ල......
    වගේ බෝ ඇල්ල...
    වෙලා මට මෙල්ල..
    උනා සෙවනැල්ල.....
    මගේ සිතුවිල්ල...,
    කලා ඇවටිල්ල...
    ගන්න අත ඉල්ල..
    වෙන්න කදමල්ල....
    වගේ මරු බිල්ල..
    එකෙක් පා ලොල්ල...
    සමනලී කෙල්ල....
    තබා ගියෙ පොල්ල... :baffled:

    :love::(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2.gif
    :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැගෙනා සමුදුරෙ රැලී
    තෙත් කර වෙරලේ වැලී
    ඇදෙන විලස ඔබත් ගියේ
    කිම්ද කියන් සමනලී

    උඹ කැමතියි කෙල්ලට - කෙල්ල කැමති නෑ බොට....

    තිබෙනා දුක මුමුණලා
    අඩනවිටදි පවසලා
    හදවත තෙත් ඔබව ඇයට
    නොවැටහුණිද සමනලා

    උඹ කැමතියි කෙල්ලට - කෙල්ල කැමති නෑ බොට....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැගෙනා සමුදුරෙ රැලී
    තෙත් කර වෙරලේ වැලී
    ඇදෙන විලස ඔබත් ගියේ
    කිම්ද කියන් සමනලී

    උඹ කැමතියි කෙල්ලට - කෙල්ල කැමති නෑ බොට....

    තිබෙනා දුක මුමුණලා
    අඩනවිටදි පවසලා
    හදවත තෙත් ඔබව ඇයට
    නොවැටහුණිද සමනලා

    උඹ කැමතියි කෙල්ලට - කෙල්ල කැමති නෑ බොට....

    :rofl::rofl:

    පන්ති ඇරෙන වේලාවට ඉද වැට ලග පැනි හලා......
    අසනු මැනවි ඔබට කියමි ආදරෙ මං දිවුරලා.......

    මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...... :baffled:

    ඉකොන් ක්ලාස් හවසට එන නංගිලා හා එක්කලා....
    යනකොට රණ මොනරි වගේ මගෙ බොක්කම රත්කාලා....:baffled:

    හවසට ශෝප් එක බලා.. ත්‍රී ක්වොටක් ඉග සලා.......
    නිතඹ සලා යන ගමනට බලති කොල්ලො නිල් වෙලා...

    සුදු ඇදුමින් සැරසිලා... පාසල වෙක යයි බලා...
    වල්කම හංගං මුහුනෙං පිනා උනත් ඩිම් වෙලා...

    කාර් බාර් අයියලා... පාර දිගට සැරසිලා.....
    පෙරහැර වාගේ එනවා ලිෆ්ට් වලට පැනි හලා....

    සරිගම පද ගලපලා... ගීත කියං ලං වෙලා....
    ආදරෙ කියලා ලලා.... අහක බලං යයි බොලා....

    වෙන කොල්ලෙක් එක්කලා... මුකුලු පායි හැංගිලා....
    දැක්කම මට ඩෝං ගිහිං එතන අපායක් කලා... :oo::dull:

    වටපිට උං වට වෙලා.. ගේමක් මට සෙට් කලා....
    ගුටි කෑවා දඩිං බිඩිං.. ඇය ලිද මට සෙට් කලා... :dull::baffled:

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    :rofl: :rofl: :rofl: