Ubalata Me Akka Lassanadha?

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    අඩේ මේකි තාම ස්කෝලේ යනවද මන්දා බන්. බලපන්කෝ මට හිතෙන විදිහට ක්ලාස් එකකදී ගත්ත පික් එකක් තියෙන්නේ.. බලහන් ඔය වම් පැත්තේ තියන ඩෙස් එකේ ටිපෙක්ස් එකකුත් තියනවා..

    අනෙ මෙහෙම අවාසනාවක්

    :(
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම මේ දවස් ටිකේ මම ඇහුවේ බැලුවේ සෙන්ටිග්‍රේට්ස් ලාගේ හදා ගන්න මේ හිත මාගේ සිංදුව මචන්ලා ඒ ඇය් කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ..

    දැන්නම් ඒ සිංදුව මට මැශින් එකෙන් ඩිලීට් කරන්න හිතෙනව බන්

    :angry::(:angry:

    දුක සහ තරහව
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඈපල් කන්නෙම පනුවො බන් :(

    මූනම් පනුවෙක්ම තමා හැලයා..
    මොනවා උනත් මුට මේ කෙල්ලව දාගන්න හැකියාව තිබ්බ බන්.. මට එහෙම හැකියාවක් වත් නෑනේ
    :(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    නෑ බන්.. මම එහෙම වල් ෆොටෝස් දාන්න කියලා නෙමේ මේත්‍රෙඩ් එක දෑම්මේ. ඇත්තටම මේ අක්ක මාර ගති මට හිතට අල්ලුව නිසා තමා මම ත්‍රෙඩ් එක දැම්මේ. ඒ වුනාට මෙයා වටේ ගිය කෙනෙක්නේ බන්
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    snapshot20120915124302.jpg

    අනේ මෙච්චර අහිංසක පෙනුමක් තිබිලත් මෙයා මාර කෙනෙක්නේ....

    අනේ කෙල්ලෝ එපා...මටනම්

    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම කට්ටා;13430038 said:
    නෑ බන්.. මම එහෙම වල් ෆොටෝස් දාන්න කියලා නෙමේ මේත්‍රෙඩ් එක දෑම්මේ. ඇත්තටම මේ අක්ක මාර ගති මට හිතට අල්ලුව නිසා තමා මම ත්‍රෙඩ් එක දැම්මේ. ඒ වුනාට මෙයා වටේ ගිය කෙනෙක්නේ බන්

    quote karala thiyana 4toz tika ain karanna malli.paw kella :rolleyes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    මම කට්ටා;13430023 said:
    මම මේ දවස් ටිකේ මම ඇහුවේ බැලුවේ සෙන්ටිග්‍රේට්ස් ලාගේ හදා ගන්න මේ හිත මාගේ සිංදුව මචන්ලා ඒ ඇය් කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ..

    දැන්නම් ඒ සිංදුව මට මැශින් එකෙන් ඩිලීට් කරන්න හිතෙනව බන්

    :angry::(:angry:

    දුක සහ තරහව

    :rofl::rofl: haiyoooo ban
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මම කට්ටා;13429999 said:
    මුන් දෙන්නා ට කිස් එකක් වත් දාගන්න තේරෙන් නෑනේ බන්..
    ඔය කිව්වට මම දන්නෙත් නෑ..
    ශිකේ
    :( :(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: chora...

    මම කට්ටා;13430002 said:
    අඩේ මේකි තාම ස්කෝලේ යනවද මන්දා බන්. බලපන්කෝ මට හිතෙන විදිහට ක්ලාස් එකකදී ගත්ත පික් එකක් තියෙන්නේ.. බලහන් ඔය වම් පැත්තේ තියන ඩෙස් එකේ ටිපෙක්ස් එකකුත් තියනවා..

    අනෙ මෙහෙම අවාසනාවක්

    :(

    patta athal:confused::confused::confused:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම කට්ටා;13430074 said:
    ayye mama quote tika ayin kala. thawa thiyanawadha ? nane :D:D

    dan hari..a kella ahema idala thiyenni ayage bf akkane.eka me 4toz public karata..kella chater kiyanna ba anisa.:rolleyes:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    හදා ගන්න මේ හිත මාගේ හිනා වෙන්න මා රවටා.:love:.........................හය්යෝ ඒකිත් එහෙනම් මෙහෙමයි අහ්හ්...ශික් :(