2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :yes::yes::yes:
    mama hithuwe aduma 45k wath athi kiyala porata:D:D:D

    :P:P:Pela ela sudumalli jayawewa:yes:

    ammo bayaweyan උපාලි මාමාගේ දුව මැර ලිට්ල් බැහැලා තියෙන්නේ:D:D:D.

    සිරාවට මූ නම් හෙන කට්ට්යා:yes::yes::yes:.


    :yes::yes::yes::yes:උබට නොකිය කිව්වේ.:P


    ඔය ගොඩකට එක පාර රිප්ලයි කරන්න එපා බන්:angry::angry::angry::angry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    වාවන්නැතුව ගියා බන්...එලිවෙනකන් රේඩියෝ අහපු අපිට මෙහෙම කරානේ...නේද චචියෝ...කට්ටටත් එමමයි:dull::dull::dull::dull:

    හ්ම්ම්ම්...මාත් ඒකයි නූල පැත්ත පළාතෙ ආවෙ නැත්තෙ:dull::dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අයෙත් දැම්මොත් කපනවා දිව...
    tease.gif
    tease.gif
    tease.gif

    :sorry::sorry::sorry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    තේරුණත් නොතේරුනා වගේ ඉන්න එක බබාල‍ වන අපිට යහපති :rofl:




    එළ එළ එහෙනම් හොඳින් ගමන යන්නකො :D

    ඒක නිසා තමා මමත් කෙලින්ම කියන්නේ නැතුව ව්‍යංගයෙන් කිව්වේ:lol:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    වාවන්නැතුව ගියා බන්...එලිවෙනකන් රේඩියෝ අහපු අපිට මෙහෙම කරානේ...නේද චචියෝ...කට්ටටත් එමමයි:dull::dull::dull::dull:

    එහෙමත් හලනවද අනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13431242 said:
    ඒක නිසා තමා මමත් කෙලින්ම කියන්නේ නැතුව ව්‍යංගයෙන් කිව්වේ:lol:

    ව්‍යංගයෙන් කියන දේවල් මට තේරෙන්නෙ නෑ :rofl:
     
    Status
    Not open for further replies.