අඩෙ එල එල මැක්සා7000 යි...
ඔන්න 6000 ත් එළකිරි රේඩියෝ එකේ ගැහුවා වගේ 7000 එළකිරි රේඩියෝ එකේදී ගැහුවා...
සෝමපාල අයියේ දෙන්නකෝ මගේ සතුට වෙනුවෙන් අපේ මුළු එළකිරි රේඩියෝඑකම සෙට් කරගෙන හොද සින්දුවක්...
කස්ටිය සේරටම බොහොම ස්තුතියි කිව්වා හොදේ....
CONGRADzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ඇයි බොල ඕක edit කරන්න දන්නේ නැද්ද.

owa karakara innakota riply karanna amaruy ban
) පුලුවන් නම් රනිදු ගෙ අලුත් සින්දුව දෙන්න(හාච්චියක්)
එල එල ඔන්න මාත් අවොඩෙමු හොද ශො එකක්
ලංකාවෙ ඉන්න කට්ටියට Gud Afternoon
ටු ලිටල් නංගාටයි කැනඩාවෙ අයටයි Gud morning
එහෙනම් අහමු එල සින්දුවක්
මේ අහිංසක හිත සියුමැලියි... ගල් ගහල රිදන්න එපා අයියා...මරලා හංගනවා යකෝව්![]()

බියර් නම් ඕකේ 
7000 යි...
ඔන්න 6000 ත් එළකිරි රේඩියෝ එකේ ගැහුවා වගේ 7000 එළකිරි රේඩියෝ එකේදී ගැහුවා...
සෝමපාල අයියේ දෙන්නකෝ මගේ සතුට වෙනුවෙන් අපේ මුළු එළකිරි රේඩියෝඑකම සෙට් කරගෙන හොද සින්දුවක්...
කස්ටිය සේරටම බොහොම ස්තුතියි කිව්වා හොදේ....

මට දෙන්නකො එලකිරි වගෙ සින්දුවක් (ආදරය ගැන)
මෙකට එකතු කරගන්නවා.. මගෙ සුදු මැනික විනාශ්වරි, එ වගෙම..........
SANDDUN, MAL BABA,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,EK RADIO TEAM AND ALL ELAKIRIANS
එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො![]()

ade ow ban...ගොඩ කාලෙකින් දැක්කේ..
කොහොමද මචං....?