hari hari amaruwen hari somea ta samawa denna man theeranaya kara
mage padure hialk![]()
මම කට්ටා;13431849 said:එල එල දැන් හිතේ එක්කෙනෙක් ඉන්නවා..
පටන්ගන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ බන්












ඔව්, බං ඉස්කොලේ ඉවර වේලා රෙකොඩ් බාර් පැත්තට ගියාම ඒ සිංදුමයි ඒ දවස් වල ඇහුනේ,


ලොල් ඔව් ඔව්අයියා වෙනුවෙන් මෙන්න මේ මෙලෝ රහක් නැති සින්දුව දෙන්න
Wenna-Sachith Peris


අහ් එල එලමචන්ලා සමාවෙන්න ඕන...
ත්‍රෙඩ් එකෙන් කැපෙන්නේ වෙනවා..
හෙට දෙන්න තියෙන වැඩක් තියෙනවා බන් කරන්න...
පුළුවන් උනොත් මධ්‍යම රාත්‍රියට වගේ ලං කරලා අයේ සෙට් වෙන්නම් හොදේ...
සෝමේ අයියා... වැඩේ අති සුපිරි...![]()
![]()
මම SLS 9001-9002 දෙනවා...
ආයෙත් සෙට් වෙමුhari hari amaruwen hari somea ta samawa denna man theeranaya kara
mage padure hialk![]()


![]()
![]()
එල එල අපි බලන් ඉන්නවා![]()
අයියටම ගැලපෙන සිංදුව!
ඌත් මෙලෝ රහක් නෑනෙ


සිරාවටම ඔව් ඔව් ඔකාගෙ මොන රහක් ද 


මොලේ කල්පනා කරලා හිමීට වැඩේට බැහැපන්..
ගොනාවගේ අනාගන්නවා එහෙම නෙවෙයි ඔන්න..
සුභ පැතුම් වේවා! ඉක්මනට සෙට් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචෝ..![]()