2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hari hari amaruwen hari somea ta samawa denna man theeranaya kara

    mage padure hialk :(
    8.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13431849 said:
    :love:එල එල දැන් හිතේ එක්කෙනෙක් ඉන්නවා..
    පටන්ගන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ බන්:love:

    මොලේ කල්පනා කරලා හිමීට වැඩේට බැහැපන්..:oo:
    ගොනාවගේ අනාගන්නවා එහෙම නෙවෙයි ඔන්න..
    සුභ පැතුම් වේවා! ඉක්මනට සෙට් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචෝ.. :yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා සමාවෙන්න ඕන...:sorry::sorry:

    ත්‍රෙඩ් එකෙන් කැපෙන්නේ වෙනවා..:(:(

    හෙට දෙන්න තියෙන වැඩක් තියෙනවා බන් කරන්න...


    පුළුවන් උනොත් මධ්‍යම රාත්‍රියට වගේ ලං කරලා අයේ සෙට් වෙන්නම් හොදේ...:yes::yes::yes:

    සෝමේ අයියා... වැඩේ අති සුපිරි...
    11.gif
    11.gif


    මම SLS 9001-9002 දෙනවා...;):D:yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අයියා වෙනුවෙන් මෙන්න මේ මෙලෝ රහක් නැති සින්දුව දෙන්න
    Wenna-Sachith Peris

    අයියටම ගැලපෙන සිංදුව!:rofl:
    ඌත් මෙලෝ රහක් නෑනෙ
    :P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මචන්ලා සමාවෙන්න ඕන...:sorry::sorry:

    ත්‍රෙඩ් එකෙන් කැපෙන්නේ වෙනවා..:(:(

    හෙට දෙන්න තියෙන වැඩක් තියෙනවා බන් කරන්න...


    පුළුවන් උනොත් මධ්‍යම රාත්‍රියට වගේ ලං කරලා අයේ සෙට් වෙන්නම් හොදේ...:yes::yes::yes:

    සෝමේ අයියා... වැඩේ අති සුපිරි...
    11.gif
    11.gif


    මම SLS 9001-9002 දෙනවා...;):D:yes:
    අහ් එල එල
    එහෙනම් ගුඩ් නයිට් මචන් :) ආයෙත් සෙට් වෙමු
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ සෝමේ අංකල් අය්යේ අර සිංදුව දෙන්නකෝ...

    ''සිංහල ජය ගීත ගයන''
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොලේ කල්පනා කරලා හිමීට වැඩේට බැහැපන්..:oo:
    ගොනාවගේ අනාගන්නවා එහෙම නෙවෙයි ඔන්න..
    සුභ පැතුම් වේවා! ඉක්මනට සෙට් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචෝ.. :yes:

    තැන්කු තැන්කු මට එලකිරි එකේ ලව් කාපර්ලාගෙන් හෙල්ප් එකක් ඕනා.
     
    Status
    Not open for further replies.