2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    mata podi udhawwak one ubala mokadha kiyanne:confused::confused::confused:

    ubalage fun eka naethiweyidha danne mathna ei comment eka dala:yes::yes::yes: yaluwekata podi prashnayk podi neme loku parashnayak
    mama methna eka daanadha mokadha ubala kiyanne:rolleyes::rolleyes::rolleyes::rolleyes: type karala iwarayi
    ubala ha kiwwoth withrayi mama methana danne
    :yes::yes::yes:

    දාපන් කෝ බලන්න බං
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දාපන් දාපන් අපි පුලුවන් උදව්වක් කරන්නම්... ගොඩක් හොදයි උබ එක තෙඩ් එකක් වෙනම දලා මෙකෙ තෙඩ් ලින්ක් එක පොස්ට් කරානම්:yes::yes:
    mekayi seen eka u ekata kamati nae wageima:no::no::no: mama ekata kamathith nae:no::no::no: mama matahana danawa ehenam puluwan ewun withrak quote karapan deyyane kiyala:confused::confused::confused:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :D
    tumblr_lp3j9hKxoN1qbgjxho1_500.gif

    :rofl: awwww :D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එල එල වරෙන් කොල්ලා :D
    කාලෙකින් දැක්කෙ

    හි හි ඒකනේ බන්z. මම ඇවිත් උබව හොයද්දි උබ school lu ඒ වෙලාවල් වල. weekends වල විතරලු ගොඩාක් එවෙන්නේ. ela ela ada set una ne :P :P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔන්න ඔන්න ඉතින් කෙල්ලේ...
    වැඩිය ලඟට එහෙම එනවා නෙවෙයි:frown:
    තව ටිකකින් කරටත් එයි මෙහෙම ගියොත් ...

    ithin ooya kamathi nathi deyak man karnwa lamissi :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    exam kiyala aranchiyak aawa ;)
    ඔව් බන්... ඕවා තිබුනට කමක් නෑ... පාඩම් කරනවා කි‍යලා ඔච්චර පාඩම් කරන්න පුලුවන්ද? Fail වුනොත් repeat exam එක ලි‍යනවා.... අද නම් ආ‍යෙ අකුරක් වත් පාඩම් කරන්නේ නෑ.:rofl::rofl:
     
    Status
    Not open for further replies.