saththakinma kiyanawa nam kemitho mu keppa wassek
පිස්සුද බං සල්ලි වලට විතරක් ආදරේ කරපු කාලේ ඉවරයි බං දැන් කෙල්ලෝ සල්ලි නැතත් ආදරේ කරනවා බං, අරුට රස්සාවක් නෑ කියලා අඩාගෙන ඉන්නවාට වඩා, හොද රස්සාවක් හොයා ගන්න කියපන් අරු ඉගෙන ගෙන තියෙන තත්වය අනුව. අනික බං කෙල්ලෝ කවදා හරි සෙට් කර ගන්න පුලුවන් ඉස්සෙල්ලා ජොබක් සෙට් කරන්න කියපන් බං එතකොට නිකන් ම කෙල්ලෝ එකට 10 ක් වත් සෙට් කර ගන්න බැරි යෑ බං.



mama danna sinhalen kiwwath mu oka piligannmae nae


mama mathna dammeth ekayi kattiya kiyana adhas tika muta pennanna












