2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

අයියො බන් එහෙම එකක් නැ.... බුට් කැවාට පස්සෙ හොද කෙල්ලෙක් සෙට් වෙයි ලගදිම.....
දෙන්නා හරි ආදරෙන් ඉන්නවා නම් ඔවා වෙන්නෙ නැ....
කෙල්ලෙක් සෙට් උනාම එයාට වැඩිය නිති දාන්න එපා... එයාව ආදරෙන් බලාගන්න එතකොට හරි යයි...
ඔයිට වඩා බුට් කාපු උන් මන් දන්නවා.. එ වගෙම ජිවිතෙ විනාස උන කෙල්ලොත් දන්නවා....
මගෙ කෙල්ලත් 3න් පාරක් බුට් කලා තියෙන්වා... හෙනට දුක් විදිලා තියෙන්වා.... ජිවිතෙ කෙල්ලෙක් ව්දින්න පුලුවන් උපරිම දුක විදලා තියෙන්වා (මෙවා අර මගෙ කතාවෙ දලා නැ PRIVACY ISSUES නිසා ;) )
එත් දැන් මාත් එක්ක ආදරෙන් ඉන්නවා (අවුරුදු 2ක් වෙනවා දැන්)
:yes::yes::yes::D

මං ප්‍රර්ථානා කරන්වාඅ ඉක්මනට ලස්සන හිතක් තියෙන කෙල්ලෙක් සෙට් වෙන්න කියලා
mekane ban case eka
2.gif
u me anthima kella maththema nahinnama hadhanawa:angry::angry::angry:
ekayi mthna thyena pradhanama prashnaya muta ekiwa amathaka karannama baelu
2.gif
2.gif
2.gif
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113

    ජොබක් තියෙන්න ම ඕන නෑ බං ආදරේ කරන්න, අරුගේ අවුලක් නෑ, බං හැම කෙල්ලෙක් ම එක සමාන නෑ නේ බං. අරුට කෙල්ලන්ගේ සතුට වෙනුවෙන් වියදම් කරන්න විදියක් නැතිවේලා ඇති බං

    ewa danne u , u yalu wela hitapu kello tikai thamai :yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    saththakinma kiyanawa nam kemitho mu keppa wassek:angry::angry::angry::angry: mama danna sinhalen kiwwath mu oka piligannmae nae:angry::angry::angry::angry: mama mathna dammeth ekayi kattiya kiyana adhas tika muta pennanna:yes::yes::yes::yes:

    ඒ කිව්වේ බං අරු රස්සාවක් හොයා ගන්න උනන්දුවක් නැද්ද බං අනේ මන්දා, දැන් නම් ඉතින් ඉස්කොලේ ඉවර වෙන වෙලාවේ බස් හොල්ට් එකේ හිටියාම කෙල්ලෝ 10 ක් වුනත් සෙට් කර ගන්න පුලුවන් බං සතියකින්, අනේ මන්දා බං
     
    Status
    Not open for further replies.