mekane ban case ekau me anthima kella maththema nahinnama hadhanawa![]()
ekayi mthna thyena pradhanama prashnaya muta ekiwa amathaka karannama baelu![]()
![]()
![]()

එක එහෙම වෙනවා බන්... එත් කාලය ඉක්මනින් මුගෙ ඔය දුක අඩු කරයි....අහ් බස් අයියෙයකෝ මූ සෝමාලියාවේ ඉදන් කතා කරනවා වගේනේ ලංකාවේ වෙලාව මේකයි කියන්නේ.......![]()
![]()
කොහොමදRePost බුවා;13432299 said:අයියෝ 4 කියන්නේ මොකක්ද? ඔහොම ඒවද මිනිස්සුන්ට වෙන්නේ..... දාල යන්නේ ආදරේ නැති නිසානේ,,,,, උබට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් දුක් වෙන්න එපා බන්....... උබට ගැලපෙන හොදම එක ඉක්මනට හම්බ වෙයි...... අනික බන් 24ක් කියන්නෙ වයසක්ද? මේ යන විදිහට අපි campuz out වෙන කොට 25ක් වත් වෙයි... ඒ නිසා ඕවා හිතන්න එපා බන්.......

අරු කෙල්ලොත් එක්ක ලව් කරනවා කියලා හිතාගෙන ඉන්නේ නිදා ගන්න එක ද දන්නේ නෑ බං, අරු සෙට් කලාට පස්සේ රූම් ගානේ යන්න දගලන ඩයල් එකක් ද කවුද බං දන්නේ, ඉතින් කොයි කෙල්ල ද බං ඒ වගේ කොල්ලෙක් ට කැමති වෙන්නේ , එකෙක් දෙන්නෙක් හිටියාට.

අනිවා ...........
ඒකියකට අප 100වාරක් එපා නම්
අපට ඒකිව 100000000000000000000000000000
එපා එපා එපාමයි මයි මයි මයි...