2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    owata online visadum denna amarui..api danne na ne mokkada seen eka kiyala..

    ඔව්, බං අපිට අනුමාන කරලා විතරයි නේ බං ඒවාට උත්තර දෙන්න පුලුවන් වෙන්නේ, අරූ මොන කුපාධි වැඩක් කලාද කියලා කවුද බං දන්නේ, අනේ මන්දා.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ඔව්, බං අපිට අරුගේ චරිත සහතිකේ පෙන්නේ නෑ නේ බං, අනේ මන්දා. ඒ හින්දා අපිට මේ ප්‍රශ්නයේදි කෙල්ලොන්ට ඇගිලි දික් කරන්න බෑ බං

    උඹ හරි..සිද්ධිය සම්පුර්ණයෙන් දන් නැත්තන් ,එක්කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න බෑ අපට
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කස්ටිය අදට මට යන්න වෙනවා....
    අද මෙහෙ "සිංහල භාෂා දිනය" ඉතින් පොඩි උත්සවයක් තියෙනවා... එහෙනම් මං යනවා....

    ආයෙත් එල ශො එකක සෙට් වෙමු
    :D
    සොමෙ අයියා පට්ට ශො එක මචන්.....

    කැන්ඩියා මගෙ රෙකොඩ් එක කඩන්න එපො (600 පොස්ට් ඉන් 1ශො)
    මං තෙඩ් එකෙන් ගියාට වාහනෙ යන ගමන් එලකිරි රෙඩියො අහනවා...
    :)
    එහෙනම් කට්ටියටම බායි....

    ටුලිටල් නංගා ට සුබ දවසක්....

    ලංකාවෙ අයට ගුඩ් නයිට්

     
    Last edited:
    Status
    Not open for further replies.