2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    mekane ban case eka
    2.gif
    u me anthima kella maththema nahinnama hadhanawa:angry::angry::angry:
    ekayi mthna thyena pradhanama prashnaya muta ekiwa amathaka karannama baelu
    2.gif
    2.gif
    2.gif
    :yes::yes: එක එහෙම වෙනවා බන්... එත් කාලය ඉක්මනින් මුගෙ ඔය දුක අඩු කරයි....

    කෙල්ලෙක් දලා ගියා නම්... හොයාගනින් එයා ඇයි දලා ගියෙ කියලා.... ඉට පස්සෙ එ වැරදි හදා ගෙන ඉස්සරහට යන්න.. ගිය උන් ගැන දුක් වෙලා වැඩක් නැ....

    කාලය ඉක්මනින් මෙ දෙවල් වෙනස් කරයි
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;13432299 said:
    අයියෝ 4 කියන්නේ මොකක්ද? ඔහොම ඒවද මිනිස්සුන්ට වෙන්නේ..... දාල යන්නේ ආදරේ නැති නිසානේ,,,,, උබට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් දුක් වෙන්න එපා බන්....... උබට ගැලපෙන හොදම එක ඉක්මනට හම්බ වෙයි...... අනික බන් 24ක් කියන්නෙ වයසක්ද? මේ යන විදිහට අපි campuz out වෙන කොට 25ක් වත් වෙයි... ඒ නිසා ඕවා හිතන්න එපා බන්.......

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අරු කෙල්ලොත් එක්ක ලව් කරනවා කියලා හිතාගෙන ඉන්නේ නිදා ගන්න එක ද දන්නේ නෑ බං, අරු සෙට් කලාට පස්සේ රූම් ගානේ යන්න දගලන ඩයල් එකක් ද කවුද බං දන්නේ, ඉතින් කොයි කෙල්ල ද බං ඒ වගේ කොල්ලෙක් ට කැමති වෙන්නේ , එකෙක් දෙන්නෙක් හිටියාට.

    උඹේ කතාව ඇත්ත..කොල්ලගේ චරිතේ කොහොමද දන් නෑ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    අරු කෙල්ලොත් එක්ක ලව් කරනවා කියලා හිතාගෙන ඉන්නේ නිදා ගන්න එක ද දන්නේ නෑ බං, අරු සෙට් කලාට පස්සේ රූම් ගානේ යන්න දගලන ඩයල් එකක් ද කවුද බං දන්නේ, ඉතින් කොයි කෙල්ල ද බං ඒ වගේ කොල්ලෙක් ට කැමති වෙන්නේ , එකෙක් දෙන්නෙක් හිටියාට.

    owata online visadum denna amarui..api danne na ne mokkada seen eka kiyala..
     
    Status
    Not open for further replies.