2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම කට්ටා;13432712 said:
    ඒකනේ බන් එහෙම කෙලෙක් සෙට් වෙනකන් ආතල් එකේ ඉන්න තියෙන්නේ මම වගේ

    snapshot20120915124302.jpg


    :love::love::love::love:
    :P :P :P
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    suggestion

    Elakiri radio එක high quality , Low quality කියලා quality දෙකකින් stream කරොත් හොදයි නේද? අද 48kbps මදි වගෙයි.සින්දුව quality ට ඇහෙන්නේ නැහැ.:no:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :lol: :lol: illan kaalada manda..
    ඕව ගණන් ගන්නෙපා බං... අනේමන්ද උබත්

    :frown::frown: පිස්සෝ ඉන්නවා කොහෙත්..... ගනන් ගන්න එපා බං..... මටත් එක පාරක් කිඹුලගේ රේඩියෝ ත්‍රෙඩ් එකක ඔහොම කරලා තිබ්බා...... :angry:

    අනේ මන්දා බං අරු හිතන්න ඇති මම රෙප් වෙනුවෙන් අඩන එකෙක් කියලා , රෙප් දෙකක් නෙවෙයි 1000 ක් දුන්නාත් අපි එනවා බං අපිට නම් ඒවා ගාණක් නෑ බං, ඒ හින්දා අවුලක් නෑ, ඒත් දුක ඇවිත් බං ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින් කතා කරලා බේර ගන්න ඕනේ නේ බං අනේ මන්දා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෝමේ අ‍යි‍යේ උඹ බ‍යිලා ගහනවා වැඩි‍යි..... බජව් දාපන් උඹේ බ‍යිලා අපිට වැඩක් නෑ....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මාර වැඩේනේ වෙලා තියෙන්නේ...... හෙට අර මොකක්ද මගුල් පොත් ප්‍රද්ර්ශනේ පවුලේ ආරක්ශකයා විදිහට යන්න එන්න කියලා මේ දැන් bad news එකක් අවා......
    :oo::oo::oo::oo::oo::oo::oo::oo:
    දවස් 4කටලු යන්නේ.....:baffled::baffled::baffled::baffled::baffled::baffled:
    එහෙම උනොත් ආයේ radio අහන්න වෙන්නේ ලබන බදාදා......:angry::angry::angry::angry::angry::angry:
    අයියෝ ශික් අප්පා...... ඔය පොත් ප්‍රදර්ශ්නේ හුලගටවත් ගහගෙන යන් නෑනේ......

    :frown::frown::frown::frown::frown::no::no::no::no::no::no:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    suggestion

    Elakiri radio එක high quality , Low quality කියලා quality දෙකකින් stream කරොත් හොදයි නේද? අද 48kbps මදි වගෙයි.සින්දුව quality ට ඇහෙන්නේ නැහැ.:no:
    ඉදිරියේදී බලාපොරොත්තු වන්න :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කොහෙදෝ යන නපුන්සකයෙක් අදත් රේඩියෝව අහන්න ඇවිත් වගේ,
    මම රේඩියෝ අහනවාට අකමැති නම් කියපල්ලා බං , අනේ මන්දා උඹලාත් නපුන්සකයෝ වගේ මේ වගේ වැඩ කරද්දි අපිටත් එපා වෙනවා බං අනේ මන්දා. මුට හොර ගිණුමකුත් තියෙනවා කියලා පෙන්නන්න වෙන්න ඇති එකම විදියට රෙප් දිලා තියෙන්නේ අනේ මන්දා .


    reputation_neg.gif
    2012 Sep 15 - ElaKiri... 09-15-2012 08:18 PM කටින්ද ඔය කතා කරන්නේ ? :P නැත්තන් පුකෙන්ද ? :rofl: part III
    reputation_neg.gif
    2012 Sep 15 - ElaKiri... 09-15-2012 08:14 PM කටින්ද ඔය කතා කරන්නේ?:P නැත්තං පුකෙන්ද?:rofl:

    :angry::angry: ganan ganna epa bn ohoma namak wath danne nathuwa karanne pn dannwane ithin ubata rep apread karannalu :yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මාත් හා හා පුරා කියල ඇහුවේ සෝමෙගේ බජව්ව ඕන්..:rolleyes::rolleyes:
    මචන් උබල songs රික්වෙස්ට් කරන්නෙත් මේකෙමද? නැත්තම් වෙන ත්‍රෙඩ් එකක් යනවද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    අනේ මන්දා බං අරු හිතන්න ඇති මම රෙප් වෙනුවෙන් අඩන එකෙක් කියලා , රෙප් දෙකක් නෙවෙයි 1000 ක් දුන්නාත් අපි එනවා බං අපිට නම් ඒවා ගාණක් නෑ බං, ඒ හින්දා අවුලක් නෑ, ඒත් දුක ඇවිත් බං ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින් කතා කරලා බේර ගන්න ඕනේ නේ බං අනේ මන්දා.
    :yes: ඒක ඇත්ත බං අනේමන්ද.. ඒත් නොසැලී හිටු :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    lindata damu kohoma hari :yes::yes::rofl:

    :yes::yes: අනිවා අනිවා...... සදුදාට දුර ගමනක් යන්න තියෙන නිසා, හෙට වැඩ වැඩි.... ඒ නිසා පුලුවන් තරම් වෙලා ත්‍රෙඩ් එක කාලා, සෝමයව ලිදට දාලාම යන්න ඕනා..... :yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මාත් හා හා පුරා කියල ඇහුවේ සෝමෙගේ බජව්ව ඕන්..:rolleyes::rolleyes:
    මචන් උබල songs රික්වෙස්ට් කරන්නෙත් මේකෙමද? නැත්තම් වෙන ත්‍රෙඩ් එකක් යනවද?


    me thread eke danna machan :yes:
     
    Status
    Not open for further replies.