2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම පොඩ්ඩකට ‍යනවා...තව පැ‍යකින් විතර එන්නම්. සෝමේ අ‍යි‍යේ උඹ වැඩේ නම් නි‍යමටම කරනවා.... මම කලින් කි‍යපු ඒවා වැඩි‍ය ගණන් ගන්න එපා හොඳේ...;);)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම කට්ටා;13432776 said:
    OBPbm.png

    කොහෙ පහතද බන් තියෙන්නේ ඔය කියන උපදෙස්?:oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    සෝමේ අ‍යි‍යේ උඹ බ‍යිලා ගහනවා වැඩි‍යි..... බජව් දාපන් උඹේ බ‍යිලා අපිට වැඩක් නෑ....

    :yes::yes: බොරු පාට් අපිට එපා..... සිංදු දීපන්...... :yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෂුවර් නෑ කියල ඇයි බං නිකමට කිව්වේ? ඇත්තට නෙමෙයි ද එතකොට කිව්වේ? අව්ලක් නම් කියපං බං.. අනේ මන්ද උබත්. මම මොකටද බං රෙප් කපන්නේ? මම කෙලින් කතා කරානේ එදා.. උබට මතක ඇතිනේ..
    උබ මට බිච් කියලත් බැන්නේ.. මං එදා උබගේ එක රෙපක් කැපුවද? උබ මගේ නංගිට අනං මනං කිව්වා.. ඒ කැපුවෙත් නෑනේ..අනේමන්ද

    හරි බං හරි, දැන් ඒ කාලේ කතා ඉවරයි බං අපි නම් එදාම ඒවා අමතක කලා, ඒත් හැම එකාවම මට ශුවර් නෑ නේ බං එකයි බං කිව්වේ, අනේ මන්දා උඹත්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    RePost බුවා;13432749 said:
    මාර වැඩේනේ වෙලා තියෙන්නේ...... හෙට අර මොකක්ද මගුල් පොත් ප්‍රද්ර්ශනේ පවුලේ ආරක්ශකයා විදිහට යන්න එන්න කියලා මේ දැන් bad news එකක් අවා......
    :oo::oo::oo::oo::oo::oo::oo::oo:
    දවස් 4කටලු යන්නේ.....:baffled::baffled::baffled::baffled::baffled::baffled:
    එහෙම උනොත් ආයේ radio අහන්න වෙන්නේ ලබන බදාදා......:angry::angry::angry::angry::angry::angry:
    අයියෝ ශික් අප්පා...... ඔය පොත් ප්‍රදර්ශ්නේ හුලගටවත් ගහගෙන යන් නෑනේ......

    :frown::frown::frown::frown::frown::no::no::no::no::no::no:

    :frown::frown: යකෝ අපේ ඈස් පේනවා බොල...... :angry: මටත් ඔය මගුල් පොත් ප්‍රදර්ශනේ සෙට් වෙයි බං..... අපේ එකෙත් ස්ටෝල් එකක් තියෙනවනේ..... මම ලබන සතියේ දවස් දෙකක් විතර තමා වැඩට යන්නේ ඕකෙන් බේරෙන්න ඕනා නිසා..... :rofl::P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම පොඩ්ඩකට ‍යනවා...තව පැ‍යකින් විතර එන්නම්. සෝමේ අ‍යි‍යේ උඹ වැඩේ නම් නි‍යමටම කරනවා.... මම කලින් කි‍යපු ඒවා වැඩි‍ය ගණන් ගන්න එපා හොඳේ...;);)

    හරි බං හරි, වැඩි වේලා ගන්නේ නැතිව සෙට් වියන්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹලා මෙතන බහින් බස් වීම් ඇති කරගෙන මගේ යකා අවුස්ස ගන්න එපා..
    මට කොහෙත් එකය් හරිය;;:angry::angry:
     
    Status
    Not open for further replies.