anee lamissi man hithuwe oiya tharaha wela giya kiyala![]()
![]()
මම කට්ටා;13432936 said:එල කොල්ලා තෝ කොහෙද ගියේ

ඇයි බං හිනා වෙන්නේ..උබටත් වැඩේ සෙට් වුනාද බං
![]()
ane mnda ubath 
මම කට්ටා;13432909 said:ටිටී අක්කේ ඔයා රේඩියෝ එක අහනවනම් මේ පැත්තට එන්න අනේ.. ඔයා නැතුව ගතියක් නෑ

අනේ මන්දා බං

RePost බුවා;13432881 said:අයියට නම් stall එකක් හරි තියෙනවා....... මම ඉතින් යන්න එපැයි අම්මලා පස්සෙන් තනියට..... ඒ මදිවට නෑදෑ ගෙවල් ගානෙත් රින්ගන්න හදන්නේ.......

අනේ මචන් උඹ ඈස් වල අවුලක්ද පොල් ගෙඩි අකුරෙන් දාන්නේ.....?? 
ස්ටෝල් එකේ රෑ වෙනකම් අදින්න ගියහම........
මම නම් දැන ගත්ත ගමන් සදුදා , අගහරුවාදා , සිකුරාදා නිවාඩු දෑම්මා කලින්ම...... 

ඔන්න මම ටිකක් ලිදට දැම්මා සෝමයව......
![]()

මම කට්ටා;13432919 said:අහ්හ් පොඩ්ඩක් විමසිල්ලෙන් බලපන් එතකොට පෙනෙය්
Ubata Mokatada Somege Nonaමචන් අර සෝමේ අයියගේ නෝනා සෝන්ග් එක දියන්කෝ..
ජෝක් හරිය![]()
ඔව් බං, එටිසලට් මෙහෙට ටිකක් ශේප්, ඒත් ඩයලොග් එකක් ගන්න බැලුවේ, එඩිඑස් එලුත් තියෙනවා... රික්වෙස්ට් ගහනකොට ටිකක් ස්ලෝව් වෙන නිසා කනෙක්ෂන් දෙක තුනක් තියාගෙන ගැහුවේ...

මට ඔෆිස් එකේ දීලා තියෙන්නේ නම් එටිසලාට් එකක්..... ඒක නම් පට්ට..... ගෙදරට නම් මෙලෝ මගුලක් එක දිගට HSDPA / WCDMA දෙන්නේ නෑ.... EDGE / GPRS වැටුනහම ............. 

.

Website currently unavailable
The website you are trying to access is currently unavailable. Please try again at a later time.
If you are the site owner, here is a help resource to help resolve the issue.
ela ubayi mamayi withradha ban inneපැය ගානක් තිස්සෙ මේ error එක එනව, මල පැනල හිටියෙ, දැන් හරි