2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් අර සෝමේ අයියගේ නෝනා සෝන්ග් එක දියන්කෝ..
    ජෝක් හරිය:rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    RePost බුවා;13432881 said:
    අයියට නම් stall එකක් හරි තියෙනවා....... මම ඉතින් යන්න එපැයි අම්මලා පස්සෙන් තනියට..... ඒ මදිවට නෑදෑ ගෙවල් ගානෙත් රින්ගන්න හදන්නේ.......

    :oo::oo: අනේ මචන් උඹ ඈස් වල අවුලක්ද පොල් ගෙඩි අකුරෙන් දාන්නේ.....?? :rofl::P ස්ටෝල් එකේ රෑ වෙනකම් අදින්න ගියහම........ :angry: මම නම් දැන ගත්ත ගමන් සදුදා , අගහරුවාදා , සිකුරාදා නිවාඩු දෑම්මා කලින්ම...... :rofl::P:yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13432919 said:
    අහ්හ් පොඩ්ඩක් විමසිල්ලෙන් බලපන් එතකොට පෙනෙය්:P:P:P

    කෝ බං කෝ, පෙන්නේ නෑ නේ බං කෝ, උඹේ අතේ තියෙන ටෙලස්කොප් එක ගනින් මෙහාට, හ්ම්, ඒත් පෙන්නේ නෑ නේ බං ,
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ඔව් බං, එටිසලට් මෙහෙට ටිකක් ශේප්, ඒත් ඩයලොග් එකක් ගන්න බැලුවේ, එඩිඑස් එලුත් තියෙනවා... රික්වෙස්ට් ගහනකොට ටිකක් ස්ලෝව් වෙන නිසා කනෙක්ෂන් දෙක තුනක් තියාගෙන ගැහුවේ...

    :oo::oo: මට ඔෆිස් එකේ දීලා තියෙන්නේ නම් එටිසලාට් එකක්..... ඒක නම් පට්ට..... ගෙදරට නම් මෙලෝ මගුලක් එක දිගට HSDPA / WCDMA දෙන්නේ නෑ.... EDGE / GPRS වැටුනහම ............. :angry::angry:
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    net_radio.jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    elakiri is back
    gtrz athulu siyaludhenata jayawea
    ඔන්න සොමේ අය්යේ උබ මට rock ඉල්ලන්න අවසර දීලානේ තියෙන්නේ. ලංකාවේන් මෙතෙක් බිභිවූ හොදම rock band eke,හොදම සින්දුව මට ඕනේ නෙම්සීස් band එකේ චකිතය song එක මේක මම ඉල්ල්න්නේ අපේ .......123 bro වෙනුවෙන් ......123 උබට ජයම වේවා:):).
    ko thopi warella ayi radio ahanna:frown::frown::frown:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පැය ගානක් තිස්සෙ මේ error එක එනව, මල පැනල හිටියෙ, දැන් හරි

    Website currently unavailable
    The website you are trying to access is currently unavailable. Please try again at a later time.
    If you are the site owner, here is a help resource to help resolve the issue.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ඔව් බං, එටිසලට් මෙහෙට ටිකක් ශේප්, ඒත් ඩයලොග් එකක් ගන්න බැලුවේ, එඩිඑස් එලුත් තියෙනවා... රික්වෙස්ට් ගහනකොට ටිකක් ස්ලෝව් වෙන නිසා කනෙක්ෂන් දෙක තුනක් තියාගෙන ගැහුවේ...

    :oo::oo: මට ඔෆිස් එකේ දීලා තියෙන්නේ නම් එටිසලාට් එකක්..... ඒක නම් පට්ට..... ගෙදරට නම් මෙලෝ මගුලක් එක දිගට HSDPA / WCDMA දෙන්නේ නෑ.... EDGE / GPRS වැටුනහම ............. :angry::angry:
     
    Status
    Not open for further replies.