2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ada senasurada mona school da ane
    night shift kale ne mata ninda yanne nethi prashnayak thiyenawa reta :P
    and den nida gannath be radio ekata help karanna one nisa
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අද නම් ත්‍රෙඩ් එක jet speed ‍යන්නේ නෑ වගේ නේද? :rofl::rofl:

    වළාකුළක් ආවා නේ බං ඉතින් කට්ටිය හිතන්න ඇති තවම වහිනවා ඒ හින්දා ඇවිත් වැඩක් නෑ කියලා බං
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    554468_307265826029908_1617769779_n.jpg

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ada senasurada mona school da ane
    night shift kale ne mata ninda yanne nethi prashnayak thiyenawa reta :P
    and den nida gannath be radio ekata help karanna one nisa

    සොරි සොරි, මට අමතක වුනා අද සෙනසුරාදා කියල. නින්ද යන්නෙ නැති එක නම් ගොඩක් අයට තියනවා මේ දවස් වල:dull:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යේ එක දවසක් එලකිරි රේඩියෝ එකකදි මම ඉල්ලුවා සිංදුවක්. මට ඒකේ නම හරියට මතක නෑ. මම ඒක ඇහුවේ බස් එකක විරිඳු කියන ලමයෙක් කියද්දි අහගෙන ඉඳලා ''ඉර හඳ අහිමිව අඬනා අම්මාගේ සුදු මූන බල බල '' වගේ තමා මතක.. අම්මාව තාත්තා දාල ගිය සීන් එකක් තමා සිංදුවෙන් කියවෙන්නේ. කොහොමහරි එදා මට ඒ සිංදුව දුන්න එලකිරි රේඩියෝ ටීම් එකේන්. එදා ශෝ එක කලේ පැතුම් අය්යා.. අනේ පුලුවන් කෙනෙක් ඉන්නවානම් මට ඒ සිංදුවේ නම හරියට කියන්න නැත්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එකක්වත් දෙන්න.. මම හරි ආසය් ඒක ආයෙත් අහන්න. සෝමේ අය්යා ගාව තියනවානම් ඔය ප්ලේ ලිස්ට් එකට ඇදලා දාන්නකෝ ඒ සින්දුවත්.. ඉලන්න මොකක්ද වගේ අද මම සිංදු ගොඩක් ඉල්ලුවා.. පුලුවන්නම් දෙන්න නැත්නම් එපා. අනේ කවුරු හරි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්නකො. අඩුම ගානේ නමවත් කියන්න..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කවුද බං මේ ගයාන් කියන එකායි ටිටි කියන එකායි, හරියට අඹු සැමියෝ වගේ නේ ,
    එවුන්ගේ ප්‍රශ්නේ ගෙදර තියාගෙන එළකිරි එකට ගෙන්න එපා කියපන් බං අනේ මන්දා පොඩි එවුන් වගේ නේ,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13433476 said:

    BUMP
     
    Status
    Not open for further replies.