2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ei ban political powers
    රනිල් අංකල්ගෙ බුදු ෆිට් එකක් නෙ
    :D

    270748_492680994111845_369683543_n.jpg
     
    • Like
    Reactions: Supun.

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මෙන්න බලහන් සොමේ රොක් අහන එලකිරි කොල්ලෝ:yes::yes::yes:
    ජීවිතයේ රිද්මය අදුනාගත් එක ම සංගීතය rock සංගීතයයි:yes::yes::yes:.
    රොක් වලට ජයවේවා:yes::yes::yes:
    එහෙනම් සොමේ අය්යේ පට්ටම පට්ට show එකක් උබ කරන්නේ:D:D:D
    තවත් දවසක කරපන් අපිත ඉන්නවා උබත් එක්ක අනිවාර්යෙනම:yes::yes::yes:
    එහෙනම් අපි ගියා:P:P:P
    ඔන්න ගයන් අයියේ එහනම් මාස දෙකකින් වරෙන්:yes::yes::yes:.
    සුබ රාත්‍රියක් යාළුවා.. හෙට සෙට් වෙමු හොදේ.. රොක් වෙන්න...:love::love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    එහෙමද උඹ අරක ඇහුවාද රූම් කතාව, අනේ මන්දා බං හරි බලමු කෝ අරු දායි ද කියලා ෆෙක් එකෙන් හරි ඇවිත්.
    mama post eka dapu thnaa idan link eka uta dunna u eka bala thmayi kiww ubala u gana danne naethiwa thmayi katha karala thyenne kiyala:yes::yes::yes:
    u echcra prasidhhda chrithayak neme ban ek eke:yes::yes::yes: a account eknam aniwa dhayi danawa nam:D:D:D
    mama yanawa ban passe setwemu
    :D:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    උඹලට දවසකට එළකිරියට නෑවිත් ඉන්න බෑ නේද තප්පරයක් හරි
    මොකද කියන්නෙ

    :yes::yes: හදා ගත්ත පැල දාලා වෙන කොහේ කියලා යන්නද බං....... :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙන්න බලහන් සොමේ රොක් අහන එලකිරි කොල්ලෝ:yes::yes::yes:
    ජීවිතයේ රිද්මය අදුනාගත් එක ම සංගීතය rock සංගීතයයි:yes::yes::yes:.
    රොක් වලට ජයවේවා:yes::yes::yes:
    එහෙනම් සොමේ අය්යේ පට්ටම පට්ට show එකක් උබ කරන්නේ:D:D:D
    තවත් දවසක කරපන් අපිත ඉන්නවා උබත් එක්ක අනිවාර්යෙනම:yes::yes::yes:
    එහෙනම් අපි ගියා:P:P:P
    ඔන්න ගයන් අයියේ එහනම් මාස දෙකකින් වරෙන්:yes::yes::yes:.
    11 කි‍යන්නේ උඹේ පිටත් වීමේ නැකත නේද?:P:P
    එලකිරි... එහෙනම් ගිහින් වරෙන්.
    11.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙන්න බලහන් සොමේ රොක් අහන එලකිරි කොල්ලෝ:yes::yes::yes:
    ජීවිතයේ රිද්මය අදුනාගත් එක ම සංගීතය rock සංගීතයයි:yes::yes::yes:.
    රොක් වලට ජයවේවා:yes::yes::yes:
    එහෙනම් සොමේ අය්යේ පට්ටම පට්ට show එකක් උබ කරන්නේ:D:D:D
    තවත් දවසක කරපන් අපිත ඉන්නවා උබත් එක්ක අනිවාර්යෙනම:yes::yes::yes:
    එහෙනම් අපි ගියා:P:P:P
    ඔන්න ගයන් අයියේ එහනම් මාස දෙකකින් වරෙන්:yes::yes::yes:.

    good night ayya:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මයේ මැණිකෙත් මට කියන්නෙ සුදු අයියෙ කියල බොල:nerd::nerd:
    මම එයාට සුදු මැණිකෙ කියල කියනව:love:
    සමහර වෙලාවට සුදු නංගි කියලත්:love::love::D

    :love::love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    සෝමේ අ‍යි‍යේ, කලින් සින්දුව ‍යනකොට වෙන ස‍යිට් එකක ඇඩ් එකක් ඇහුනා... ඕවා නම් ඔට්ටු නෑ හොඳේ....

    :frown::oo: එහෙම ටැග් පාරක් නොදැම්ම සිංදු හොයන්න අමාරුයි බං කාට උනත් එක පාරට මේ වගේ ලයිව් ෂෝ එකක් කරද්දි....... :yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113


    :Dඅද සෝමේ අය්යා එලටම රේඩියො එක කලා.:D
    :yes:පට්ට මචන් හොඳට නටන්න පුලුවන් සිංදු ටිකක් දුන්නා:yes:
    11.gif
    එල නියමය්.
    11.gif

    :Dවිශේෂයෙන් ජීටී අය්යාවත් මතක් කරන්න ඕනා.:D
    :love:අද අර ''රිදම් නයිට්'' එක නැතුව එලකිරි රේඩියෝ එකම කලාට:love:
    :)එහෙනම් අද මම ඉල්ලපු සිංදු දුන්නා:)
    :Dහොඳය් ජය වේවා :D
    එහෙනම් මාත් යනවා මචාලා
    හැමෝටම ගුඩ් නයිට්
    :P සුභ රාත්‍රියක් :P
    එහෙනම්,
    :Dහැමෝටම තෙරුවන් සරණය්:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13433848 said:


    :Dඅද සෝමේ අය්යා එලටම රේඩියො එක කලා.:D
    :yes:පට්ට මචන් හොඳට නටන්න පුලුවන් සිංදු ටිකක් දුන්නා:yes:
    11.gif
    එල නියමය්.
    11.gif

    :Dවිශේෂයෙන් ජීටී අය්යාවත් මතක් කරන්න ඕනා.:D
    :love:අද අර ''රිදම් නයිට්'' එක නැතුව එලකිරි රේඩියෝ එකම කලාට:love:
    :)එහෙනම් අද මම ඉල්ලපු සිංදු දුන්නා:)
    :Dහොඳය් ජය වේවා :D
    එහෙනම් මාත් යනවා මචාලා
    හැමෝටම ගුඩ් නයිට්
    :P සුභ රාත්‍රියක් :P
    එහෙනම්,
    :Dහැමෝටම තෙරුවන් සරණය්:D

    good night machan, sweet dreams
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13433772 said:
    අනේ මන්දා අය්යේ මම අහලා නෑ.
    ගූගල් සර්ච් කලාට මුකුත් ආවේ නෑ සිංදුවක්:D
    තනමල් විල මල් පිපිණේ සුවද විදින්න
    ඒ සුවදට වහ වැටිලා කොළඹ උදවිය
    කාසි දීල මල් ගත්තේ සුවද උරන්න
    සුවදේ ඇති අඩුපාඩුව කියල එවන්න

    Menna Meka
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැල්ල පැත්තට වෙලා පිත්ත වතුරට දාගෙන බලාගෙන ඉන්නවා මාලුවෙක් අහුවෙනකම්...:P:P:D:D
    (ජස්ට් කිඩ්න්ග් ඔන්න ඔහේ ගෙදරට වෙලා අපතගහගෙන ඉන්නවා බන්.. ලබන සතියේ කොහුවල පැත්තේ යනවා.. ;) )

    ඒ මොකෝ
    ආයේ උසස් පෙළවත් කරනවද
     
    Status
    Not open for further replies.