සුබ රාත්රියක් යාළුවා.. හෙට සෙට් වෙමු හොදේ.. රොක් වෙන්න...මෙන්න බලහන් සොමේ රොක් අහන එලකිරි කොල්ලෝ
ජීවිතයේ රිද්මය අදුනාගත් එක ම සංගීතය rock සංගීතයයි.
රොක් වලට ජයවේවා
එහෙනම් සොමේ අය්යේ පට්ටම පට්ට show එකක් උබ කරන්නේ
තවත් දවසක කරපන් අපිත ඉන්නවා උබත් එක්ක අනිවාර්යෙනම
එහෙනම් අපි ගියා
ඔන්න ගයන් අයියේ එහනම් මාස දෙකකින් වරෙන්.

mama post eka dapu thnaa idan link eka uta dunna u eka bala thmayi kiww ubala u gana danne naethiwa thmayi katha karala thyenne kiyala
එහෙමද උඹ අරක ඇහුවාද රූම් කතාව, අනේ මන්දා බං හරි බලමු කෝ අරු දායි ද කියලා ෆෙක් එකෙන් හරි ඇවිත්.

a account eknam aniwa dhayi danawa nam

උඹ ඔය පොල් කට්ටක් දාගෙන හිටියට
පොල් කට්ටක් පිරෙන්නවත් චූ කරගන්න පුළුවන්ද උඹට

puluwanඋඹලට දවසකට එළකිරියට නෑවිත් ඉන්න බෑ නේද තප්පරයක් හරි
මොකද කියන්නෙ

හදා ගත්ත පැල දාලා වෙන කොහේ කියලා යන්නද බං....... 
11 කියන්නේ උඹේ පිටත් වීමේ නැකත නේද?මෙන්න බලහන් සොමේ රොක් අහන එලකිරි කොල්ලෝ
ජීවිතයේ රිද්මය අදුනාගත් එක ම සංගීතය rock සංගීතයයි.
රොක් වලට ජයවේවා
එහෙනම් සොමේ අය්යේ පට්ටම පට්ට show එකක් උබ කරන්නේ
තවත් දවසක කරපන් අපිත ඉන්නවා උබත් එක්ක අනිවාර්යෙනම
එහෙනම් අපි ගියා
ඔන්න ගයන් අයියේ එහනම් මාස දෙකකින් වරෙන්.

බලාපිය -12ක් දීලා ඈති.....!!
![]()

මෙන්න බලහන් සොමේ රොක් අහන එලකිරි කොල්ලෝ
ජීවිතයේ රිද්මය අදුනාගත් එක ම සංගීතය rock සංගීතයයි.
රොක් වලට ජයවේවා
එහෙනම් සොමේ අය්යේ පට්ටම පට්ට show එකක් උබ කරන්නේ
තවත් දවසක කරපන් අපිත ඉන්නවා උබත් එක්ක අනිවාර්යෙනම
එහෙනම් අපි ගියා
ඔන්න ගයන් අයියේ එහනම් මාස දෙකකින් වරෙන්.
මයේ මැණිකෙත් මට කියන්නෙ සුදු අයියෙ කියල බොල
මම එයාට සුදු මැණිකෙ කියල කියනව
සමහර වෙලාවට සුදු නංගි කියලත්

11 කියන්නේ උඹේ පිටත් වීමේ නැකත නේද?
එලකිරි... එහෙනම් ගිහින් වරෙන්.![]()

ow ban wadata yanna epa

madhidha 6.00 idhan ahuwe

සෝමේ අයියේ, කලින් සින්දුව යනකොට වෙන සයිට් එකක ඇඩ් එකක් ඇහුනා... ඕවා නම් ඔට්ටු නෑ හොඳේ....

එහෙම ටැග් පාරක් නොදැම්ම සිංදු හොයන්න අමාරුයි බං කාට උනත් එක පාරට මේ වගේ ලයිව් ෂෝ එකක් කරද්දි....... 
අද සෝමේ අය්යා එලටම රේඩියො එක කලා.
පට්ට මචන් හොඳට නටන්න පුලුවන් සිංදු ටිකක් දුන්නා
විශේෂයෙන් ජීටී අය්යාවත් මතක් කරන්න ඕනා.
අද අර ''රිදම් නයිට්'' එක නැතුව එලකිරි රේඩියෝ එකම කලාට
එහෙනම් අද මම ඉල්ලපු සිංදු දුන්නා
හොඳය් ජය වේවා 
සුභ රාත්රියක් 
හැමෝටම තෙරුවන් සරණය්
මම කට්ටා;13433848 said:
අද සෝමේ අය්යා එලටම රේඩියො එක කලා.
පට්ට මචන් හොඳට නටන්න පුලුවන් සිංදු ටිකක් දුන්නා
එල නියමය්.![]()
![]()
විශේෂයෙන් ජීටී අය්යාවත් මතක් කරන්න ඕනා.
![]()
අද අර ''රිදම් නයිට්'' එක නැතුව එලකිරි රේඩියෝ එකම කලාට
එහෙනම් අද මම ඉල්ලපු සිංදු දුන්නා
හොඳය් ජය වේවා
එහෙනම් මාත් යනවා මචාලා
හැමෝටම ගුඩ් නයිට්
සුභ රාත්රියක්
එහෙනම්,
හැමෝටම තෙරුවන් සරණය්
ow ban wadata yanna epa
madhidha 6.00 idhan ahuwe
![]()

හරි හරි එහෙනම් හෙටත් වරෙන්.... Good Night !

මම කට්ටා;13433772 said:අනේ මන්දා අය්යේ මම අහලා නෑ.
ගූගල් සර්ච් කලාට මුකුත් ආවේ නෑ සිංදුවක්
වැල්ල පැත්තට වෙලා පිත්ත වතුරට දාගෙන බලාගෙන ඉන්නවා මාලුවෙක් අහුවෙනකම්...
(ජස්ට් කිඩ්න්ග් ඔන්න ඔහේ ගෙදරට වෙලා අපතගහගෙන ඉන්නවා බන්.. ලබන සතියේ කොහුවල පැත්තේ යනවා..)