2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    තවකෙකු හට හිත දී ඇත්නම්...
    සුභ පතලා ඈතට වෙන්නම්...
    :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    elazz rex :D
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ;););)
    රම්පෙට පොරි පොකුරු පොකුරු
    ඇරු සෝමෙ ඇරු:rofl::P
    රම්පෙට පොරි පොකුරු පොකුරු
    තෙලෙන්ජි ටික බ්ලක් වෙන තුරු
    මෝල් ගහේ දළු ළන තුරු
    මල් පැට්ටෝ දළු ළන තුරු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    තාර පාරෙ ඩබල් දාලා ඉයික් පදිනවා...
    සරං ගහලා අංකල්ලත් බජව් දානවා...
    කොරහ අරං සොමි ඇන්ටිලා වටේ නටනවා..
    ඒ අස්සෙන් කුසුම් බබා කුසුම් නෙලනවා :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    සෝමේ ඈතුලු අපේ එලකිරි රේඩියෝ අනාත කුකුලෝ ටික..... ඔන්න මම කැපෙනවා...... සදුදා දුර ගමනක් අදින්න තියෙනවා...... :yes: :D හෙට කාර් එක එහෙම පොඩ්ඩක් හදා ගන්න ඕනා..... නිදිමතයි...... සේරටම ගුඩ් නයිට් කිව්වා එහෙනම්....... :D :) දිගටම කරගෙන යන්න......!! :yes:

    ෆෝන් එකෙන් රේඩියෝ එක දාගෙන පුලුවන් තරම් අහන්න බලනවා..... :yes: :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තාර පාරෙ ඩබල් දාලා ඉයික් පදිනවා...
    සරං ගහලා අංකල්ලත් බජව් දානවා...
    කොරහ අරං සොමි ඇන්ටිලා වටේ නටනවා..
    ඒ අස්සෙන් කුසුම් බබා කුසුම් නෙලනවා :rofl:
    හුයන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෝමේ ඈතුලු අපේ එලකිරි රේඩියෝ අනාත කුකුලෝ ටික..... ඔන්න මම කැපෙනවා...... සදුදා දුර ගමනක් අදින්න තියෙනවා...... :yes: :D හෙට කාර් එක එහෙම පොඩ්ඩක් හදා ගන්න ඕනා..... නිදිමතයි...... සේරටම ගුඩ් නයිට් කිව්වා එහෙනම්....... :D :) දිගටම කරගෙන යන්න......!! :yes:

    ෆෝන් එකෙන් රේඩියෝ එක දාගෙන පුලුවන් තරම් අහන්න බලනවා..... :yes: :D
    සුභ ගමන් මාමෙ..
    තරි මාමාට උඹ කල දේට උඹට හතරමහා නිධානෙම හමු වේවා .. :rolleyes::baffled:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    රම්පෙට පොරි පොකුරු පොකුරු
    තෙලෙන්ජි ටික බ්ලක් වෙන තුරු
    මෝල් ගහේ දළු ළන තුරු
    මල් පැට්ටෝ දළු ළන තුරු

    :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.