2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ අර එදා දාපු එක...:rofl::rofl::rofl:
    Jennifer-Lopez-Dance-Again-single-400x300.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා මමත් ත්‍රෙඩ් එකෙන් යනවා....රේඩියෝ එක අහන් ඉන්නෙ...කට්ටියටම ජය වේවා....!!!
    එලකිරි.... ඔන්න උඹේ සින්දුවත් ‍යනවා..
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මූ කිසිම දෙයක් දන්නෙ නෑ බන්
    මූ හිතන්නෙ බජවු කාමර වල
    ඩීජේ ගහනව කියල
    මූ එහෙන් පිටින්ම හරක බන්
    හරක
    :yes::yes::yes:
    :rofl::rofl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචන්ලා මමත් ත්‍රෙඩ් එකෙන් යනවා....රේඩියෝ එක අහන් ඉන්නෙ...කට්ටියටම ජය වේවා....!!!

    ඇති යාන්තම් පල!:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොකු හුයනු තියෙනව
    ආස වෙලාවක කියන්න දෙන්නම්
    ඔ‍ය එක එක හු‍යනු පස්සේ ගිහින් හොඳට ති‍යන ප‍යන්න විනාස කරගන්න මට වුවමනාවක් නෑ....:rofl::rofl:
     
    Status
    Not open for further replies.