උබ T10 world cup ගහන්න ගියා ද..???ක්රිකට් ගහන්න ගියේ බං...
කෙහෙල්මල් වැස්සක් වැහලා වැඩේ කෙල උනා...![]()

උබ T10 world cup ගහන්න ගියා ද..???ක්රිකට් ගහන්න ගියේ බං...
කෙහෙල්මල් වැස්සක් වැහලා වැඩේ කෙල උනා...![]()

අපෝ උබ හරි චූටි එකානේ.. හය හතර නොතේරෙන..![]()
දවස් හතරකට කලින් 24 ලැබුවේ 
මට පොඩි වැඩකට යන්න වෙනවා බන්.... තව ටිකකින් ආපහු එන්නම්.....
අපි ගියා එහෙනම්....![]()

උඹම තමයි මේ පැත්තක හිටිය මාව රේඩියෝ එකට ඈදලා ගත්තෙ![]()

උබ T10 world cup ගහන්න ගියා ද..???![]()
...අඩේ අප්පා එළනේ,, අදමයි රේඩියෝ එක පැත්තේ ආවේ. කලින් ට්රයි කලාට හරි ගියේ නැහැ. මගේ mb ටික නම් කනවා වගේ
ක්රිකට් ගහන්න ගියේ බං...
කෙහෙල්මල් වැස්සක් වැහලා වැඩේ කෙල උනා...![]()