awulak nha ithin ubata depaththen koi paththata giyath Cricket gahanna hambenawane
උඹේ ඔය අප්රප්බ්රන්ශ මට තේරෙන් නෑ බං



awulak nha ithin ubata depaththen koi paththata giyath Cricket gahanna hambenawane



සන්සුන් වෙයන්![]()

සන්සුන් රුවන් හද මන්දීරයේ... ආලෝකේ ආලෝකේ ඔබට ප්රියේ.. 

අපෝ උබ හරි චූටි එකානේ.. හය හතර නොතේරෙන..උඹේ ඔය අප්රප්බ්රන්ශ මට තේරෙන් නෑ බං![]()





වැදගත් ගමනක්නේ...??හිතාගන්න පුළුවන් එහෙනම්..
![]()

පොඩි වැඩක්නේ ඉක්මනට වරෙන් එහෙනම්.... ලොකු වැඩ නොකර...මට පොඩි වැඩකට යන්න වෙනවා බන්.... තව ටිකකින් ආපහු එන්නම්.....
අපි ගියා එහෙනම්....![]()

දැන් නම් සෝමේ අයියා තමයි කරන්නේ.... හවස කවුරු කරනවද දන්නේ නෑ බන්...![]()
