2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    skeleton_dance.gif
    :rofl::rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    මචන්ලා උඹලා පාවිච්චි කරන Mp3 Cutter එකක් කියපල්ලා කෝ, වැඩිය ලොකු සයිස් නැති පොඩි එකක් නම් වැඩිය හොදයි බං, පුලුවන් නම් Link එකත් දිපල්ලා බං.

    බම්ප් :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නංගීලා පොඩි කාලේ...
    අපි ගැයුව මුල් කාලේ...
    නැටුවේ ඔබේ අක්කලා... :rofl::rofl::rofl:

    අතිශයින්ම ලොල් ය.
    . :yes::yes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනං මනං ‍බොරු සෝබන නවතලා...
    උඩ පැනලා වැටිලා කැරකිලා අපි නටමු එක් වෙලා... :yes::yes: :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :(:( අපරාදේ.. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියන්නේ නිකමටයැ... :P:P

    එක දෙබලක්නම් බැරුවයි බං,දහයක් පහලවක් තියෙනවා දෙබල් අපි නැග්ගොත් :baffled:
     
    Status
    Not open for further replies.