පොල් අඩි කප් එකට තරඟ කරන්න ගියේ බං,..වර්ෂාවෙන් බාධා...

අපරාදේ.. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියන්නේ නිකමටයැ... 

මචන්ලා උඹලා පාවිච්චි කරන Mp3 Cutter එකක් කියපල්ලා කෝ, වැඩිය ලොකු සයිස් නැති පොඩි එකක් නම් වැඩිය හොදයි බං, පුලුවන් නම් Link එකත් දිපල්ලා බං.

ඔන්න එළකිරියේ පොඩි නංගිලා හොදට අහගන්න හොද සිංදුවක් ඔයාලට...

අපරාදේ.. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියන්නේ නිකමටයැ...