2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    haha :))
    .jpg
    .jpg

    එන්න එන්න
    සාදරයෙන් පිලිගන්නවා :yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔය නම්බර් එක තමයි ඔටුවො මමත් දැම්මෙ:angry:

    මම හරියට දැක්කේත් නෑ බන් එවෙලේ මම 0112 තිබ්බ නිසා හිතුවා ගෙදරක එකක් වෙන්න ඇති කියල අහ්හ් අනිත් එක ඒ නම්ම් එක දානකොට හත්සියවිසිනමයය් හත්සියවිසිනමය වෙන්න 729 729 කියලා දාපන් ඔටුවෝ මට මතක විදිහට උඹ එහෙම නෙමේ දාලා තිබ්බේ

    :P:P:P:P:P:P:lol::P:P:P:P:P:P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13437508 said:
    මම හරියට දැක්කේත් නෑ බන් එවෙලේ මම 0112 තිබ්බ නිසා හිතුවා ගෙදරක එකක් වෙන්න ඇති කියල අහ්හ් අනිත් එක ඒ නම්ම් එක දානකොට හත්සියවිසිනමයය් හත්සියවිසිනමය වෙන්න 729 729 කියලා දාපන් ඔටුවෝ මට මතක විදිහට උඹ එහෙම නෙමේ දාලා තිබ්බේ

    :P:P:P:P:P:P:lol::P:P:P:P:P:P

    තෝව ගොනාට අන්දන්න තමයි එහෙම දැම්මෙ, තෝත් ඉතින් ගොනා වුනානෙ :dull::rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13437529 said:
    මචන්ලා woww කියලා මොකක් හරි වැල සයිට් එකක් තියනවද?

    මොනවද බං මෙතන අහන්නේ
    කාට හරි PM එකක් දාපන්කෝ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Too_little නගෝ.... අපි වගේ වේගවත් අන්තර්ජාල පහසුකම් භුක්ති විඳින අහිංසක ජනතාව ගැනත් පොඩ්ඩක් විතර හිතලා gif දාන එක පොඩ්ඩක් අඩු කරනවද?:oo::oo:
     
    Status
    Not open for further replies.