2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13437625 said:
    අපිත් යමු බන්.. ගිහින් රෑවෙලා එමු.. මම යනවා බන්:D
    එහෙනම් ගිහින් රෑ වෙලා ආපහු වරෙන්....:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    titi නම් වෙලාවකට මහ වණ‍යක් බන්...

    පව් බන් කෙල්ලෝ කියන්නේ නිකන්ද කාලගුනේ වගේ කියන්නේ කට කහනවටද?:P:P:P

    මම යනවා මචාන්

    :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13437644 said:
    පව් බන් කෙල්ලෝ කියන්නේ නිකන්ද කාලගුනේ වගේ කියන්නේ කට කහනවටද?:P:P:P

    මම යනවා මචාන්

    :D

    එල එලස්
    මාත් යනවා
    දෙන්නටම Bye කිව්වා එහෙනම්.....:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටි‍යම ගිහින් වගේ නේද? එහෙනම් මමත් ‍යනවෝ.... සෝමේ අ‍යි‍යේ, Show එක නම් මරේ මරු.....

    එහෙනම් අපි ගි‍යා....
    11.gif
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රූං ගාලා ගී යනවා.. .

    රූං ගාලා ගී යනවා..
    ඒ වේගෙට පිටු යනවා...
    එළකිරි සෝමෙගෙ කාමරෙ බයිලා කියනවා... //

    ටූ නංගී ගිෆ් දැම්ම ම කට්ටිය අද කචල් වෙලා...
    ( මියුසික් )
    ටූ නංගී ගිෆ් දැම්ම ම කට්ටිය ෆුල් අවුල් වෙලා...
    එදා වගේ නෑ........ ( මියුසික් )
    එදා කිව්ව ආල කථා අද කියන්නෙ නෑ...

    රූං ගාලා ගී යනවා.. .

    ලංකාවේ අපෙ බ්‍රව්සින් ස්ලෝ වීලා හරිම වැඩේ....
    (මියුසික්)
    ලංකාවේ අපෙ බ්‍රව්සින් ස්ලෝ වීලා හරිම වැඩේ....
    කවදත් එහෙමයි......... (මියුසික්)
    ගිෆ් දැම්මා නොම දැම්මා වෙනසක් මට නෑ.... :rofl:

    රූං ගාලා ගී යනවා.. .

    ( තාලය- රූං පෙත්ත කැරකෙනවා... )
     
    Status
    Not open for further replies.