2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    බයිලා සෝමෙ ගැන ඊයෙ බයිලා එකක් ලිව්වා. කියෙව්වෙ නැද්ද ?
    ටූ ලිට්ල් ගැනත් පහුගිය දවසක එකක් ලිව්වා.. :):cool::yes:

    බයිලා සොමේගේ එක කියවන්න හම්බුනේ නෑ
    ටූ ලිට්ල්ගේ එක මං කියෙව්වා
    කොමෙන්ටුවකුත් දාල ඇති
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif

    ගෑනුන්ගේ නුවනේ හැටී.......
    :baffled: මේවා දැකලා සිරාවටම තරහා වෙලා යයිද දන්නෑ.. :rofl::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බයිලා සොමේගේ එක කියවන්න හම්බුනේ නෑ
    ටූ ලිට්ල්ගේ එක මං කියෙව්වා
    කොමෙන්ටුවකුත් දාල ඇති
    ආ.. එළ එළ... බයිලා සෝමෙගෙ එක ඇති.. පොඩ්ඩක් පහුගිය පිටු බලන්න මේ ත්‍රෙඩ් එකේම.. :yes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සු පුසා;13438188 said:
    දැන් යන්නේ බයිලා සින්දුවක් නෙවෙයිනේ
    දැං යන්නේ එලකිරි රේඩියෝ ජිංගල් එක..
    ආ.. දැං ප්ලේ වෙන්නෙ මරියසෙල් ලස්සනට කියපු.. කොල්ලො විසින් කාපු සින්දුව
     
    Status
    Not open for further replies.